අධිකරණය තිබෙන්නේ ජනතාවට මිස නීතිඥවරුන්ට-විනිසුරුවරුන්ට නොවේ…
නවතම පුවත්

අධිකරණය තිබෙන්නේ ජනතාවට මිස නීතිඥවරුන්ට-විනිසුරුවරුන්ට නොවේ…

අධිකරණය තිබෙනුයේ රටේ ජනතාව වෙනුවෙන් මිස නීතිඥවරුන්, විනිසුරුවරුන් සඳහා නොවන බව අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) පැවසීය. සමථකරණය සියයට 80කින් පමණ සාර්ථක වීම නිසා අධිකරණයට පැමිණෙන නඩු සංඛ්‍යාව තරමක් අඩු කර…

අසාධාරණයට ලක් වූ නාවික සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වේ!
නවතම

අසාධාරණයට ලක් වූ නාවික සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වේ!

සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් නාවික හමුදාවට  එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නැවියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වී ඇත. ඇඹිලිපිටිය තෙල්බදුරුඹය, සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක…

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්

පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…

අධිකරණය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි!
නවතම විශේෂාංග

අධිකරණය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි!

“අනිද්දා” සංස්කාරක නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන රංජන් රාමනායක මන්ත්‍රීවරයා උසාවියට අපහාස කිරීම පිළිබඳව අපි හැමෝම දන්නවා ඔහුට අවුරුදු හතරක සිර දඬුවම් ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නීතිය ගැන දැන් නැවතත් අලුත් සාකච්ඡාවක්…