බදු ගහලා මොනවද කලේ..?
දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…
දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…
HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ…
භාණ්ඩ 367කට ආනයන සීමා පැනවීම හරහා මේ කරන්නට යන්නේ ඇපල් මිදි ආදියේ සිට සියල්ල ගෙන්වීමේ බලය ගජ මිතුරන් පිරිසක් අතට පත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. 'දැන් කියනවා ලයිසන් එකක් දෙනවා…
මධ්‍යම පාන්තික ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන ඔවුන්ට අවැසිම භාණ්ඩ ගණයට වැටෙන භාණ්ඩ වර්ග 367ක් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලෙස ගැසට් කර ඇත. ඩොලර් අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කිරීමට සිඳුවෙන බව ප්‍රකාශ…
ලංකාව මේ වන විට ඇත්තේ උග්‍ර ආර්ථික අර්බුදයකය. විදේශයෙන් ගත් ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැත. මන්ද මෙරට අය ශේෂයට වඩා වැය ශේෂය ඉහළ යාම නිසාය. අපනයනයට වඩා ආනයනය වැඩිය. මේ නිසා වත්මන් රජය විදේශයෙන් මෙරටට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes