පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!
අවකාශය නවතම විශේෂාංග

පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!

“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති…

අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!
අවකාශය නවතම

අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!

අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන්…

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!
අවකාශය නවතම

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කර ඇත. වෛද්‍යවරු සඳහන්කරන ආකාරයට මෙලෙස දරුවන් සිය දිවි හානිකර ගැනීමට පෙළඹීමට හේතුවක් වශයෙන් මව්පියන් ජංගම දුරකථන…

ගොඩවාය වරාය දෙකඩ කිරීමෙන් අහිමිවන ධීවර අයිතිවාසිකම්!
අවකාශය නවතම විශේෂාංග

ගොඩවාය වරාය දෙකඩ කිරීමෙන් අහිමිවන ධීවර අයිතිවාසිකම්!

ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයන් සඳහා බොහෝ දෙයින්  මූලික වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. එම පරිසර පද්ධතියෙන් පද්ධතියට විවිධ වෙනස්කම් දක්නට ලැබුණත් සෘජුව එයින් බලපෑමට ලක්වන්නේ මිනිසා ය. අප දන්නා පරිදි පෘථිවියේ ජීවය පවත්වා ගෙන යන පරිසර…

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ
අවකාශය නවතම විශේෂාංග

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක මේ ටියුෂන් ගුරුවරයා…

තොරතුරු අයිතිය තහවුරු කරන තවත් වැදගත් නඩු තීන්දුවක්!
අවකාශය නවතම

තොරතුරු අයිතිය තහවුරු කරන තවත් වැදගත් නඩු තීන්දුවක්!

රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් 2022 දී ලබාදුන් තීරණයකට එරෙහිව වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ගොනුකළ අභියාචනයක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවට…

සිසුන් බස්සැවූ කොන්දස්තරවරට එරෙහිව විනය ක්‍රියාමාර්ග
අවකාශය නවතම

සිසුන් බස්සැවූ කොන්දස්තරවරට එරෙහිව විනය ක්‍රියාමාර්ග

පාසල් සිසුන් පිරිසක් බලහත්කාරයෙන් බස් රථයෙන් බැස්සවූ සිද්ධියක් නුවරඑළියේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එලෙස එම පාසල් සිසුන් පිරිස බස්සැවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දස්තරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට වාර්තා වේ. මෙම…

ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!
අවකාශය නවතම

ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!

ඩුබායි රටෙහි සේවයට යවන බවට පොරොන්දු වී මුදල්ගෙන සියලු ලියකියවිලි සාදා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරමින් නැවත ලංකාවට ඒමට මුදල් ඉල්ලීමේ පුවතක් කලත්තෑව ප්‍රදේශයෙන් වාර්තා වේ. කලත්තෑව ප්‍රදේශයේ පදිංචි දනුක සුහාස් දේවගේ යන අය කුරුණෑගල…

පාතාල මර්දනය හා වටගල සහෝදරයා!
අවකාශය නවතම

පාතාල මර්දනය හා වටගල සහෝදරයා!

-අජිත් පැරකුම් ජයසිංහ- මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාතාලය හා මත්ද්‍රව්‍ය ගැන කතා කළ එක හොඳ දෙයක්. මේ ගැන මං ජාතික ජන බලවේගයට සහාය දෙන බටහිර ඉවුරේ දර්ශනය පිටුවේ කමෙන්ට් එකක් විදියට සඳහන් කළාම…

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…
අවකාශය නවතම

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…

- අජිත් පැරකුම් ජයසිංහ - මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින්…

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!
අවකාශය නවතම

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී…

ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 2018න් පසු බඳවා ගැනීම් කර නෑ.
අවකාශය නවතම

ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 2018න් පසු බඳවා ගැනීම් කර නෑ.

2018 වර්ෂයෙන් පසු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා කිසිදු ධීවර කාර්මිකයකු බඳවාගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය හයකින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව 2016 වර්ෂයේ නොවැම්බර් මසෙන් පසු ධීවර විශ්‍රාම…

ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2022 වසරට අදාළ වාර්තාවෙහි ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති තීරණාත්මක ගැටලුවක් ඉස්මතු කරයි, එනම් එහිදි පෞද්ගලික පාසල් සඳහා ඵලදායි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැතිකමයි. 2022 වසර…

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත
අවකාශය නවතම විශේෂාංග

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…

කැඳ දන්සැල් තහනම් කර, අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

කැඳ දන්සැල් තහනම් කර, අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?

යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත් කිරීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිදු කරනු ලබන අනුස්මණයන්ට පහළොස් වසරක් ගත වී තිබේ. කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව පුරා මෙම සිහිපත් කිරීමේ අවස්ථා සංවිධානය කිරීමේදී ඔවුන්ට විටින්…

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..

2024 මාර්තු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිරවාරයේදී එහි මහකොමසාරිස් Volker Türk විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින්, ⛔ අතුරුදහන්වූවන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ⛔️ දරිද්‍රතාවය…

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත්…

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…
අවකාශය නවතම

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ පියවරක් යටතේය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල්…

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?
අවකාශය නවතම විශේෂාංග

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?

තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම…

VAT උද්ධමනය සියයට 2.4 යි.
අවකාශය නවතම

VAT උද්ධමනය සියයට 2.4 යි.

රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක්…

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම
අවකාශය නවතම විශේෂාංග

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර ක්‍රියාවේ යොදවන ලද…

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!
අවකාශය නවතම විශේෂාංග

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!

අරුණ ශාන්ත නෝනිස්. නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස්…