අරගලය පහු බැහැලා නෑ ජනතාව දැන් මහා පාරේ
https://youtu.be/a3_H7bHc4HU
https://youtu.be/a3_H7bHc4HU
ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් ඉන්ධන නෞකා තවදුරටත් ප්‍රමාදවන නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අදාළ…
https://youtu.be/NGqf1DJ0UbI
මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත…
ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…
රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල්…
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මීට සුළු මොහොතකට කලින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තව ද…
මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා. ‘මචං උඹ දන්නවද අර ගමකට කලවැද්දො ප්‍රශ්නයක් ඇවිත් වෙච්ච දේ?’ ඌ ළගදි මගෙන් ඇහුවා. ‘නෑ බං’ ඌ දන්න…
අජිත් පැරකුම් ජයසිංහ මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව…
https://youtu.be/dMm5AY0WSks
මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…
https://youtu.be/U9sgn_zaNaU
සුභාෂිණි චතුරිකා 2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල ව්‍යුහය අහෝසි කරන ලෙසඑකම…
රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරයි. ඔහු ඇතැම් විට විහිළු ලෙස කියන්නේ නොකිය යුතු ඇත්තයි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන පිළිතුර…
මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි. තමන් රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ යැයි…
රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න…
මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත්…
https://youtu.be/9knN59oHz3Q
https://youtu.be/OgEPOWosJx8
https://youtu.be/su6ha0c7cNs
- දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය. …
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ 'මැයි' මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ…
පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ආවේය. ඇවිත් පසුගිය 09 වෙනිදා සිදුවීමට අදාළ අපරාධ සාක්ෂි එකතු කළේය. ඊට සමාන්තරව උසාවිය මෙම සිදුවීමට අදාළ මහින්ද රාජපක්ෂගේ සිට පුද්ගලයින් රැසකගේ ගුවන් ගමන් තහනම් කර ඇත. දැන් අපිට…
මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes