අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිදු වූ පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ එය හුදෙක් පුද්ගලයකුගේ ඛේදවාචකයක් නොව, ගැඹුරු ආයතනික අසාර්ථකත්වයක් පිළිබඳ ප්රකාශනයක් බවයි. "නීති වෘත්තියේ සාමාජිකයන් සහ නීතියේ…