ආපදා වාර්තාකරණය හරියට කරමු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සභාපති අජිත් පැරකුම් ජයසිංහ
පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ…