භික්ෂුණිය වෙත ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් වශයෙන් කටයුතු කරන වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට "භික්‍ෂුණී පදනම" යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර…