ඉන්ධන නෞකා 03ක් මඟ
නවතම

ඉන්ධන නෞකා 03ක් මඟ

ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව බව වාර්තා වේ. එනම් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේපැමිණිමට නියමිතව තිබේ.

පාපැදි ඉල්ලුම වැඩි වෙයි
නවතම

පාපැදි ඉල්ලුම වැඩි වෙයි

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල…

ඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි
නවතම

ඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි

මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය…

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක
නවතම

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක

ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක  මහතා පවසයි. වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ…

දැන් සැපද? යන්න විමසීම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් දෙයක්ද?
නවතම

දැන් සැපද? යන්න විමසීම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් දෙයක්ද?

කොවිඩ් වසංගතය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම  රටේ ජනතාවට දරාගත නොහැකි ත්ත්වයක් බව මේ රටේ හැමෝම දන්නා කරුණකි. මේ ඉන්ධන මිල නිසා දැන් ආණ්ඩුව ඇතුලේද පවතින්නේ සීතල ගැටුමකි. විපක්ෂය නම් සෘජුවම කියා සිටින්නේ තෙල් මිල…

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!
නවතම

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!

රටේ ජනතාව පීඩාවට පත් කරමින්  ඉහළ දැමු  ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත්…

ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර
නවතම

ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර

පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ…

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!
නවතම

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!

කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම…