Tag: easter sunday bombings
හිජාස්ට ඇපදෙනවට විරුද්ධ නෑ – නීතිපති
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා පුත්තලම මහාධිකරණය…
සිරිල් ගාමිණී පියනම අත්අඩංගුවට ගන්නවාද?, නැද්ද? නීතිපති උපදෙස් මත ඉදිරියේදී…
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සැලේ මහතා විසින් සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල මත මේ අවස්ථාවේ සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත…
සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික පෙත්සමක්!
තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු පදවි පාස්කු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඇත. පොලිස්පතිවරයා – නීතිපතිවරයා…
“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී…
ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා…
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්…
සියොන් දේවස්ථානට අඩු සැලකිලි, දෙවර්ෂ පූර්ණ සිහිකිරීමත් නටඹුන් අතරේ!
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් විනාශයට පත් දේවස්ථාන තුනෙන් දෙකකම අනුස්මරණ මෙහෙය රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි තුළ සිදු කරද්දී නැගෙනහිර ජනයාට මිය ගිය තම සමීපතමයන් සිහි කරමින් දේව මෙහෙය පවත්වන්නට සිදුව ඇත්තේ දෙවසරකට…
පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි. – ගෞ. ආසිරි පෙරේරා
සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පාස්කු ඉතිහාසය පාස්කුව කියන අත්දැකීම මුලින්ම සම්ප්‍රදායක් ලෙස ඇරඹෙන්නේ මිසරයේ හිටපු ඊශ්රායෙල් ජනතාවට තමන්ට සිදුවුනු අයුක්තිය, අසාධාරණය සහ වහල්භාවයෙන් මිදීමට ලැබුණා වූ සිද්ධිය නිසයි. ඒ සිද්ධියේ දී පීඩාවල්…
පාස්කු දිනයේ ආරක්ෂාව
ලොව පුරා කිතුනු බැතිමතුන් අද (04) විශේෂ දිනයකි. ඒ පාස්කු දිනය සැමරීම අදට යෙදි ඇති නිසාය. කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේ පාස්කුවය. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක්…
“පාස්කු ප්‍රහාරය” මීළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරත්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද තවම ඒ පිලිබඳ ඇත්තේ උණුසුම් කථා බහකි. මේ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට ඔවුන්ගේ වාර්තාව…
අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව…
බුර්කා තහනම පස්සට ගියේ ජීනිවා නිසාද?
මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඊට තමන් පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා පසුගිය සිකුරාදා අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක කැබිනට්…
සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්
රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ …
අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ…
බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පහුගියදා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේය. ඒ 2019 අප්‍රේල් මස 21 වෙනි දින සිදු වු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවකි. ඔහු මේ වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු…
අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු…
වැලැක්විය තිබූ ඛේදවාචකයට වගකිව යුත්තෝ අද අපෙන් ප්‍රශ්න කරනවා! – කෙහෙළිය
පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීම සඳහා එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර…
පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතිද?
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන රටේ ඇත්තේ උණුසුම් කථාබහකි. මේ වාර්තාවෙන් මේ ප්‍රහාරය සැලසුම් කළ අය ගැන හෙළිදරව් වී නොමැති බව මෙහි නැගෙන ප්‍රධාන චෝදනාවකි. එමෙන්ම වාර්තාවේ සියලු කොටස් තවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී…
පාස්කු ප්‍රහාර පරීක්ෂණ දේශපාලන සටන් පාඨයක් විතරද?
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීම දේශපාලන සටන් පාඨකයට පමණක් සීමා නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් අපරාධකරුවන් සොයා ගැනීම සදහා ආණ්ඩුව ගන්නා උත්සාහය ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ. මිනිස්…