පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්හට ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළට එම ශල්‍යාගාර කටයුතු සඳහා අදාළ නොවන බාහිර පිරිමි පුද්ගලයන් ගෙන්වා ගන්නා බව වාර්තාවන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ…