ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘මව්රට වෙබ් අඩවිය’ ප්‍රකාශ කරන්නේ ලංකාවේ මතුව ඇති අර්බූදයේ සියලු කොටස් ඩොලර් අර්බූදය සමග ගැටගැසී ඇති බැවින් එම අර්බූදය විසඳිය නොහැකි මුදල් ඇමැතිවරයකු රට තුළ සිටීම භයානක තත්ත්වයක් බව ධම්මික පෙරේරා ප්‍රකාශ කළ බවය. රනිල් වික්‍රමසිංහ හට මුදල් අමාත්‍යවරයා වශයෙන් රටට ඩොලර් ගෙන ඒම සඳහා කිසිඳු සැලැස්මක් නොමැති බව තහවුරුවී ඇති බව ද දැනුවත්ව…
Read MoreTag: dammika perera
ලංකාවෙම Database එකම ධම්මික අතට
ධම්මිකගේ අලුත් අමාත්‍යාංශට ගැසට් කරලා තියෙන ආයතන ටික දිහා හොදට ඇස් ඇරලා බලන්න!ලංකාවෙම මිනිස්සුන්ගෙ දත්ත ලබාගන්න පුළුවන් සියළුම ආයතන ධම්මික අතේ නේද? ලොකේම දැන් තියෙන අලුත්ම trend එක තමයි ඉන්ධන,රත්තරන් වලටත් වැඩිය ඉහල මිලක් ගෙවන්න වෙලා තියෙන්නෙ පුද්ගල දත්ත වලට.. දත්ත මෙච්චරටම වැදගත් ද? දත්ත හා ව්‍යාපාර ඔය මාර්කටින් දන්න අය හොදට දන්නවා Product එකක් හෝ Service එකක් Target Market එකට reach වෙලා sell කරගන්න නම් මුලින් Target Audience එක හරියටම අදුරගෙන ඉන්න ඕනි, ඉතින් එහෙම අදුරගන්න නම් ඒකට පුද්ගල රුචිඅරුචිකම් දැනගන්න පුද්ගලික දත්ත ඕනි (personal Data). ඒ වගේම පුද්ගල…
Read Moreඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, සර්ව සම්පූර්ණයි..!
ඊයේ ලංකාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය සර්ව සම්පූර්ණ වුනා. අපේ පාර්ලිමේන්තුවට අඩුව හිටියේ කැසිනෝ හිමිකරුවෙක් පමණයි. කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ සමාජ ශාලා කිහිපයක් හිමි ධම්මික පෙරේරා (කැසිනෝ ධම්මික) ඊයේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දුන්නා. අද හෝ හෙට ඔහු ප්‍රබල ඇමැති ධූරයකත් දිවුරුම් දීමට නියමිතයි. ඒ වගේම තව සති කිහිපයක් යනකොට අළුත්ම tag line එක “Go Home Dhammika ” බවට පත් නොවුනහොත් ඔබ පුදුම විය යුතු නැහැ. ලංකාවේ පාර්ලිමේන්තුව තරම් වෛවර්ණ සමාජ හරස්කඩක් ලෝකයේ වෙනත් කිසිම පාර්ලිමේන්තුවක දකින්නට නැහැ. මහාචාර්යවරු, සෑබෑ ආචාර්ය වරු, NGO ආචාර්යවරු, ජනාධිපති නීතීඥයෝ, සාමාන්‍ය නීතිඥයෝ, වෛද්‍යවරු, ගණකාධිකාරිවරු, පාසැල් ගුරුවරු, මහාපරිමාන…
Read More