කොවිඩ් වසංගතයට මුවා වී රාජපක්ෂ රජය ජනතාව වදහිංසනයට ලක් කරන හැටි හියුමන් රයිට්ස් වොච් කථා කරයි.

කොවිඩ් -19 වසංගතයට සහ මත්ද්‍රව්‍ය තුරන් කිරිමට මුවා වී  ශ්‍රී ලංකාවේ පොලිසිය වැඩි වැඩියෙන් මිනිසුන් ඝාතනය කර අපයෝජනය කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. ඔවුන් කියා සිටින්නේ අපචාර නීති ක්‍රියාත්මක කරන ලංකාව මානව හිමිකම් පිලිගන්නා තුරු  ජාත්‍යන්තරයෙන් ලබා දෙන ආධාර අත්හිටුවිය යුතු බවය. මෑතකාලීනව වාර්තා වූ පොලිස් අපචාර වලට නීති විරෝධී මිනීමැරුම්, වධහිංසා පැමිණවීම සහ හිතුවක්කාර ලෙස රඳවා තබා ගැනීම ඇතුළත් වන බව එම සංවිධානය පවසයි. රජය පොලිසියේ ස්වාධීන අධීක්‍ෂණය යථා තත්ත්වයට පත් කළ යුතු අතර සිදු වූ බව කියන පොලිස් අපචාර පිළිබඳව අර්ථවත් ලෙස සොයා බලා නීතිය ක්‍රියාත්මක…

Read More

පරිනතබව තීරණය වෙන්නේ ජීවත්වුණ අවුරුදු ගානෙන් නෙවෙයි!

political situation youth issues in sri lanka charith galhena

නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති බවක් තමයි පෙනුණේ. ඇත්තටම එහෙම ජනතාව ආකර්ෂණය නොවීමක් නෙවෙයි සිද්ධ වුණේ, ඒ කියන්නේ ජනතාව ඇත්ත වශයෙන්ම විකල්පයක් හොයනවා එතකොට ඒ විකල්පය කොහොමද කියලා දකින එක තමයි ප්‍රශ්නකර තත්වය. මීට අවුරුදු දහයකට පහකට පෙර බලනකොට මේ රටේ තිබ්බේ පාට දෙකක් අතර නැත්තං පක්ෂ දෙකක් අතර බලය හුවමාරු වෙන ක්‍රමයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට මේක…

Read More

මට ඉන්දියාව ගම වගේ

art and literature of sri lanka sinhala poetry books novels

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා කෙනෙකුගේ ලියවිල්ලට, සිතුවිලි ආරට බලපානවා. දැන් මට ඉන්දියාව මගේ ගම වගේ. ඉන්දියානු පසුබිමේ කතා ලියන්න මට හරි ලේසියි. ශ්‍රී ශාන්ත් වගේ කතාවක්, ඒක හරි ලේසියි. ඒක සම්මාන වගේ දේවල්වට යෝජනා වුණේවත් නැහැ. මොකද ඒක විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට ගෝචර වෙන්නැති විෂයක්. ඒගොල්ලන්ට මෙහෙම හිමාලයේ ගිය ඒවා දැනෙන්නේ නැතුව ඇති. නමුත් ඒ පොත ලිවීමෙන් මම විශාල…

Read More

සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්!

Art and Culture of Sri Lanka Prageeth Rathnayake

ප්‍රගීත් රත්නායක  සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම් ඇන්දට ආහාර ගත්තට රමණය කරාට වැඩක් නෑ අපේ මේ සංස්කෘතික තත්ත්වය අපි තුළ නැත්නම්. වංශයෙන් නෙමේ අපේ නරුමවාදය පටන් ගන්නේ අපි තුළ සිටින සංස්කෘතික ජීවියා අහිමි වීම තුළින්. අපේ මේ ළඟම කෙනා මගහැරෙන්නේ සංස්කෘතික ජීවිතය මොකක් හෝ හේතුවක් උඩ. මෙය ධනවාදය කරපු වැඩක් හැටියට තමයි මේ මොහොතේ ඉස්මතු වෙන්නේ. එය ගෝලීය වශයෙන් අර්ථකථනය කරාට දේශපාලනමය…

Read More

කාලකණ්ණි රටක ඉපදීමේ කරුමය මරණින් ගෙවූ පස්සර මිනිස්සු!

badulla passara bus accident

මේ රට පුදුම කාලකණ්ණි රටක්. මේ රටේ කිසිම දේකට නීතියක් පාලනයක් සිස්ටම් එකක් නැහැ. සුද්දෝ හදලා දුන්න සිස්ටම් සේරම කළු සුද්දෝ නිදහසින් පස්සේ මේ අවුරුදු 70 අස්සේ කාලා දාලා ඉවරයි. ඒකට හේතුව ඩී එස් ගේ ඉදලා ආපු පාලකයෝ. ජේ ආර් ජයවර්ධන ඇරුණාම මුන් එකෙකුටවත් මේ රට ගොඩනඟන්නේ කොහොමද සුද්දගේ සිස්ටම් එක නවීන කරගෙන ලෝකයට අනුව ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා අදහසක් මතයක් දැක්මක් තිබුණේ නෑ. ඉතිං දැන් තියෙන්නේ රටක් නෙවෙයි මරණාධාර සමිතියක් වගේ එකක්. එහෙම පසුබිමක පස්සර බස් අනතුර ගැන මගේ අදහස තමයි මේක. දැනට මේ අනතුරින් 14ක් මැරිලා. 30කට…

Read More

භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව

deforestation in sri lanka sinharaja forest Bhagya Abeyrathna

භාග්‍යා අබේරත්න යුගයේ තරුවක් කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. නමුත් එය ආණ්ඩුවේ අපේක්ෂාව නොවීය. ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ භාග්‍යා ඇතුලු ජනසමාජය නිහඩ කරවීමයි. ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වර්ෂ 2015ට පෙර සිදු කරන ලද ආකාරයේ පැරණි ක්‍රමයකටය. ඒ භාග්‍යාට මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඇත්තේ එයයි. අවුරුදු 19ක් වයසැති දැරිවියකට මේ තරම් පීඩනයක් එල්ල කිරීම ගැන ආන්ඩුව ලැජ්ජා විය යුතු අතර ආණ්ඩුවේ නායකයන්ගේ හා ආන්ඩුවේ අතවැසි නිලධාරීන්ගේ තරමද එයින් එළිදරව් වී ඇත. ආණ්ඩුවේ බය මේ ආණ්ඩුව බලයට පත් වීමට පෙර විපක්ෂය ගෝටා – බය යනුවෙන් පාඨයක් ඉදිරියට ගෙනාවේ…

Read More

වෙන නමක් බලයට එනවට රාජපක්ෂල කැමති නෑ | Charith Galhena

Read More