හෙරොයින් චෝදනාවට දින 100ක් රිමාන්ඩ් කළ සිසුවා නිදහස්…

හෙරොයින් චෝදනාවට දින 100ක් රිමානඩ් කළ සිසුවා නිදහස්...

හෙරෝයින් ලග තබා ගත් බවට බොරැ චෝදනා කොට දින 100ක් රක්ෂිත බන්ධානගාර කර සිටි, පේරාදෙනිය විශ්ව විද්‍යාලට අනුයුක්තව උපාධි පාඨමාලවක් හදාරණ සිසුවෙකු පසුගියදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කොට තිබේ. පසුගිය ඔක්තෝබර් මස 15 වන දින මෙම ශිෂ්‍යයා යතුරැපැදියකින් ගමන් ගමිනිමින් සිටි අවස්ථාවේ දී කන්තලේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරෝයින් මිලිග්‍රෑම් 4005ක් සන්තකයේ තබා ගත්තා යැයි 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ පාලන පනතේ 54 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරමිනි. අත් අඩංගුවට ගැනීමෙන් පසුව මෙම තරුණයාට පොලිස් නිලධාරීන් විසින් පහර දීම…

Read More