ඉන්දියාවෙන් සහල් දිවයිනට
නවතම

ඉන්දියාවෙන් සහල් දිවයිනට

අද (11)දිනයේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල්…

සහල් සීනි පරිප්පු කන්ටේනර් 1000කට වැඩිය වරායේ හිරවෙලා!
නවතම

සහල් සීනි පරිප්පු කන්ටේනර් 1000කට වැඩිය වරායේ හිරවෙලා!

ඩොලර් හිඟය නිසා සහල් පරිප්පු සීනි අර්තාපල් ලොකු ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බව වරාය ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය…

බඩුමිල අහසට, නත්තල කොට උඩ, මැති ඇමති පිටරට
නවතම

බඩුමිල අහසට, නත්තල කොට උඩ, මැති ඇමති පිටරට

එළවළු, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල එලබෙන නත්තල් සමයත් සමග රොකට් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ වනවිට අමු මිරිස්, මාළු මිරිස්, සලාද කොළ, කැරට්, ලීක්ස්, ආදී බොහෝ උඩරට…

බඩුමිල රොකට් එකේ, අපි තව සල්ලි අච්චු ගහමු මිතුරේ…
නවතම විශේෂාංග

බඩුමිල රොකට් එකේ, අපි තව සල්ලි අච්චු ගහමු මිතුරේ…

ඉහළ යන බඩුමිල නිසා මිනිසුන්ගෙ ජීවන අරගලය තව තවත් සංකීර්ණ වෙලා. මිල ඉහළයාමට අමතරව වරින්වර ඇතැම් භාණ්‌ඩ වෙළඳපොළ තුළ හිඟ වෙනවා. එහෙම හිඟයකට පස්සෙ ඒ හැම භාණ්‌ඩයක්ම ආපහු වෙළඳපොළට එන්නේ දෙතුන් ගුණයක මිල වැඩිවීමකුත් එක්ක.…

මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!
නවතම

මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව  අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ  දැඩි විරෝධය එල්ල  වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පෙන්වා දෙන්නේ  මහ බැංකු අධිපති ධුරය  අඳුරු …

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !
නවතම විශේෂාංග

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !

ශ්‍රි ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (10) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ් එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවටය..ඔහු ඒ් සම්බන්ධව විශේෂ ප්‍රකාශනයක්…

ඩොලරය සහ ශ්‍රි ලංකා මහ බැංකු පණිවිඩ !
නවතම

ඩොලරය සහ ශ්‍රි ලංකා මහ බැංකු පණිවිඩ !

ඇමරිකන් ඩොලරයක් සදහා ගෙවනු ලබන රුපියල් ප්‍රමාණය වැඩි කිරීමට  තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරද්දී, පෞද්ගලික  බැංකු විසින් අත්තනෝමතික ලෙස මුදල් අනුපාතික ඉහල දැමීමට පියවර ගෙන තිබේ. බලපත්‍රලාභී බැංකු වලට ශ්‍රී…