ඇස්ට්‍රාසෙනිකා 2 මාත්‍රාව ගැන බයක් එපා – අමාත්‍ය උදය ගම්මන්පිල
කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. ඊට පසු දින සිට මෙම එන්නත කොටස් වශයෙන් මෙරට ජනතාවට ලබා දීමට පියවර ගත්හ. එහිදී මූලිකත්වය සෞඛ්‍ය…