කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?

Constitution of Sri Lanka basil fernando

රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු. එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ පාලකයන්ට තමන්ගේ කටයුතු වඩාත් හිතුවක්කාර ආකාරයකින් කර ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවලදීය. කූඨ ව්‍යවස්ථාවක මූලික අංගය නම් රටේ පවතින ජනතාව පිළිගත් සාමාන්‍ය නීතිය අවතැන් කිරීම අරමුණු කොට ගෙන එම ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීමය. බලය පාවිච්චි කිරීමේදී  කිසිදු සීමාවකින් තොරව ඒවා කර ගැනීම වඩ වඩාත් පහසු කර ගැනීම සඳහා මෙවැනි කූඨ ව්‍යවස්ථා  නිර්මාණය කරනු ලබයි එහි අවසාන…

Read More

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

new constitution in sri lanka

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්, ඒ තුළ සිදු වන්නා වූ සියළු ආර්ථික වැඩකටයුතු තමන් විසින් පිළිගන්නා සම්ප්‍රදායන් හා නීතිමය පදනම යටතේ පැවතිය යුතු ආකාරයත්, සමාජයේ ඇතිවෙන විවිධාකාර ගැටුම් කුමන ආකාරයකින් සඳහන් කර ගනිමින් සංසිදියාවේ ප්‍රතිපත්තියක් අඛණ්ඩව සමාජය තුළ පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න සම්බන්ධයත් රටේ සදාචාරය හා විනය ගරුක භාවය පවත්වගෙන යමින් මුළුමනින්ම ශිෂ්ඨ සම්පන්න වූ සමාජ වාතාවරණයක් නිර්මාණය කර…

Read More

20 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

20th amendment should be removed Ranil Wickremesinghe

පොහොට්ටුවයි, වියත් මඟයි මේ රටේ දේශපාලනය අන්තයකට රැගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අපට පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බවත් දැන් ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇතැයිද ඒ මහතා කියා සිටියි. පෙරමුණු ගැහුවා කියා දිනන්නේ නැති බවත් ජනතාවට දැන් අවශ්‍ය මේ වැටී ඇති වලෙන් ගොඩ ඒමට බවත් ඔහු අවධාරණය කර සිටියි. අද අපට ජනතාවට සහන ලබා දීමට නොහැකිව ඇත්තේ දේශීය ආර්ථිකය මෙන්ම විදේශ විනිමය බංකොලොත්භාවයට පත් වු නිසා බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙයින් අප ගොඩ ඒමට නම් ඇමරිකාව, ජපානය, ඉන්දියාව වැනි…

Read More

20 සම්මතවීම සහ පාස්කු පරීක්ෂණ අතර ඩීල් එකක් තියෙනවද?

politics in sri lanka Niroshan Perera Samagi Jana Balawegaya

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය මොකද්ද? කතෝලික ජනතාව විදිහට වගේම කතෝලික සභාවත් හැමදාම කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියන කාරණය. කතෝලික ජනතාව තවමත් ඒ මතයේ ඉන්නවා. ඇත්තටම කතෝලික ජනතාවට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැනට පරීක්ෂණ කෙරෙන විදිහ වගේම ඒ ගැන ආණ්ඩුවේ උනන්දුව ගැන අපිට විශාල ප්‍රශ්න තිබෙනවා. අපි කියන්නේ කවුද මේක පිටිපස්සේ හිටපු ප්‍රධානියා, මහ මොළය…

Read More

අපි ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජාතියක්! – මංජුල ගජනායක

Manjula Gajanayake Centre for Monitoring Election Violence

දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. ඒ රටේ කාන්තාවට, ළමයින්ට සලකන්නේ නැතිනම් ඒ රට ශිෂ්ඨ සම්පන්න රටක් නොවේ යැයි ඔහු පවසන ඔශු පෙන්වා දෙන්නේ කාන්තාව සමරද්දි ඇය උතුරේද, බටහිර ද යන්න වැදගත් නොවන බවත් කාන්තාව කාන්තාවම බවත්ය. කාන්තාව දේශපාලනයට පැමිණිම තුල සොරකම, දුෂණය, වංචාව අඩු වෙතැයි කිව නොහැකි බවත් එය තර්කානුකූල සාකච්ඡාවක් බවත් නමුත් යම්තාක් දුරකට එය පාලනය කිරිමේ විභවතාවයක් පවතිනවා යැයිද එයට මහා…

Read More

20 වැනි සංශෝධනය හරහා සුළු ජන කොටස්වල ප්‍රජාතන්ත්‍රවාදී සිහිනය නැවතත් බොඳ වුනා! -නඩේශන් සුරේෂ් (සභාපති -ඌව ශක්තී පදනම)

Read More