දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට පටහැනී
නවතම පුවත්

දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට පටහැනී

රජය විසින් ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුව දැනුම් දී ඇත. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ…

රුපියල ශක්තිමත් වෙලාද?
ආර්ථික නවතම

රුපියල ශක්තිමත් වෙලාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට…

2023 නේ අයවැය යෝජනා මෙන්න…!
නවතම පුවත්

2023 නේ අයවැය යෝජනා මෙන්න…!

2023 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය අයවැය කතාව සහ යෝජනා සියල්ල පහතින් ⇓⇓⇓⇓ https://www.scribd.com/document/607432931/2023-Budget-RW

උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම්..?
ආර්ථික නවතම

උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම්..?

මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්‍රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා…

මධ්‍යම පන්තිය හාන්සි ද?
ආර්ථික නවතම

මධ්‍යම පන්තිය හාන්සි ද?

ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. පළමු රුපියල් 1,200,000 - 0% ඊළඟ රුපියල් 500,000 -…

බදු වැඩි කිරීම වැරදි ද?
නවතම විශේෂාංග

බදු වැඩි කිරීම වැරදි ද?

- අජිත් පැරකුම් ජයසිංහ - ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000 ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10% ටයි. නව ආදායම් බදු සීමාවන් අනුව, මා…

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් – යෝජනාවට කැබිනට් අනුමැතිය
නවතම පුවත්

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් – යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම්කිරීම හරහා සහනදායී කොන්දේසි යටතේ විදේශ ණය ආධාර ලබාගත හැකිවනු ඇති බවත් ඒ අනුව ලංකාව අඩු ආදායම් රටක් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය…

කලකට පසු විදෙස් සංචිත ඉහළ යයි…!
ආර්ථික නවතම

කලකට පසු විදෙස් සංචිත ඉහළ යයි…!

නිර්ණායක ගණනාවකින්ම පෙනෙන්නේ ආර්ථිකය කෙමෙන් නැවත ස්ථායීත්වය කරා ගමන් කරන බවයි. ඩොලරයක මිල දැන් තිබෙන සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගෙන තිබෙන බව කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ස්ථායීකරණ වැඩ පිළිවෙළ…

Port City රෙගුලාසි ගැසට් කරයි..!
නවතම පුවත්

Port City රෙගුලාසි ගැසට් කරයි..!

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත. මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ වරාය නගර…

ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!
නවතම විශේෂාංග

ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!

- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…

තව්තිසාව හදන්න ගත්ත ණය ගෙවන්න දවසට ඩොලර් හතලිස් එක් දාහක් ඕනී
නවතම පුවත්

තව්තිසාව හදන්න ගත්ත ණය ගෙවන්න දවසට ඩොලර් හතලිස් එක් දාහක් ඕනී

නෙළුම් කුලුන නිර්මානය කිරීමට චීනයෙන් ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. "තව්තිසාවේ"…

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
නවතම විශේෂාංග

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…

මිත්‍යාදෘෂ්ටික සමාජවාදය
අවකාශය

මිත්‍යාදෘෂ්ටික සමාජවාදය

මේ වචනය උපුටා ගත්තෙ සී ජේ අමරතුංගගෙ ලියවිල්ලකින්. ඒක මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියලත් සඳහන් වෙනවා. මේක දැක්ක ගමන් මට මතක් වුනේ දර්ශන ලියනගේ විසින් විදර්ශන කන්නංගරගේ දේශනයක් අරඹයා තබා තිබුනු ෆේස්බුක් සටහනක්. Idea of communism පළමු…

ජුලි නෝනගේ හාල් මිට – උදන් ප්‍රනාන්දු 
අවකාශය

ජුලි නෝනගේ හාල් මිට – උදන් ප්‍රනාන්දු 

ඇත්තෙන් ම බිස්කට් යනු හුදු ස්නැකයක පමණක නොව මා ප්‍රජාවක නියෝජනය කරන වගකීමෙන් යුතු නායකයෙකු බවට පත් කළප්‍රපංචයක බව කිව යුතු ය. ඒ මේ නිසා ය. මා ගාල්ලේ පාසැලක පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටින කාලයේ,…

අපේ ලයිට් බිල
ආර්ථික නවතම

අපේ ලයිට් බිල

මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ පසු ගිය මාසයේ අපේ විදුලි බිලයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ වල විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලිබල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා විකල්ප තිබුණත්, අපේ නිවස තිබෙන ප්‍රදේශයේ එවැනි තේරීමක් නැහැ. විදුලි බල…

ගෑස් ගන්න දුන්න සල්ලිත් සාක්කුවට දාගෙන
නවතම පුවත්

ගෑස් ගන්න දුන්න සල්ලිත් සාක්කුවට දාගෙන

රට තුළ උද්ගත වූ දැවැන්ත ගෑස් හිඟය අවම කරගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දුන් ආධාරයෙන් රුපියල් කෝටි 130 ක මුදලක් එක්තරා පිරිසක් විසින් ගසා කා ඇති බව මහනුවරදී පැවති ‘නිදහස් ජනතා සභාව’ අමතමින් හිටපු කෝප්…

IMF වැඩසටහන ගැන…!
ආර්ථික නවතම

IMF වැඩසටහන ගැන…!

කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ…

කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!
නවතම විශේෂාංග

කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!

- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…

පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)
ආර්ථික නවතම

පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)

"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ. අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට…