සංස්කෘතියක් නැති අයවැයක්!
පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය…

මෙරට ඖෂධ නිෂ්පාදනය නිසා විශාල මුදලක් රටට අහිමි වෙමින් පවතින බව වැඩ කරන ජන බලයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. මේ අය වැය තුල වැඩ කරන ජනතාව වෙනුවෙන් අවධානය යොමු කර ඔවුන්ට විශේෂ සහනයක්…
https://youtu.be/0NGa_YJKjos
මෙවර ඉදිරිපත් වුයේ ජනතාවගේ ජිවත් වීමේ අර්බුදයට පිලිතුරු ජනතාවම සොයා ගන්න ජනතාව පිට අර්බුදය පටවපු, ආණ්ඩුවේ ගැලවීමට යෝජනා ඉදිරිපත් කරන ආණ්ඩුවට උත්තර නැති අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.…
2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ (17) පාර්ලිමේන්තුවට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes