සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතය, පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල ලෙස අප රට තුළ ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම 1977 වසරෙන් පසුව බලයට පත් වූ සියලූ ම ආණ්ඩු ශක්තිමත් ව සිදු කරමින් පවතී. මේ යටතේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති පමණක් නොව, ජනතාවාදී අණ පනත් බොහොමයක් සංශෝධනය කරමින් සියලූ ස්වාභාවික සම්පත් වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීම හා සමාගම් සතු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට…
Read More