මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ සඳහා අභියාචනාවක් යැවිය හැකි නීතිමය මාර්ගයක් නොමැත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ලබා දෙන නිර්දේශ සඳහා නැවත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් අභියාචනා යොමු කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එම කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට…