බන්ධනාගාරවල 31,000ක් සෙනග; නිලධාරීනුත් හිඟයි – කොමසාරිස් ජනරාල්
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ධාරිතාව මෙන් දෙගුණයක් පමණ රැඳවියන් ඒවායේ සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. 2024 ජුලි 15 වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල 30,607ක් රැඳවියෝ සිටියහ. ඒ අතරින් බහුතරය මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ…