දරුවන්ගේ විභාගය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතියි?

police transfers 2020

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම වර්ෂයකම වාර්ෂික ස්ථාන මාරු සිදු කෙරේ. ඒ ජනවාරි 15 දා සිටය. මෙහිදී දකුණේ දීර්ඝ කාලයක් සේවය කරන පොලිස් නිලධාරීන්ට උතුරු – නැගෙනහිර පළාත් වලට ස්ථාන මාරු හිමි වෙන අතර දීර්ඝ කාලයක් උතුරු – නැගෙනහිර සේවය කළ පොලිස් නිලධාරීන්ට දකුණට පැමිණිමට මේ නිසා අවස්ථාව හිමි වේ. මෙවරත් සුපුරුදු පරිදි වාර්ෂික ස්ථාන මාරු සිදු කිරීමට අවැසි කටයුතු මේ දිනවල පොලිස් මූලස්ථානයේ සිදු වෙමින් තිබේ. නමුත් මෙහිදී යම් වෙනසක් සිදු කිරීමට 35 වැනි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පියවර ගෙන ඇත. ඒ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන…

Read More

අල්ලස් චෝදනා වලට මේ අවුරුද්දේ වැඩියෙන්ම අසුවී ඇත්තේ පොලීසිය

Allegations of bribery against the police

මේ වසරේ පළමු මාස අට තුලදී  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක්  පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ. ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 31 දින දක්වා වැටලීම් සදහා පැමිණිලි හතලිස් හයක් ලැබුන අතර  එම කාලය තුළ සිදුකළ සාර්ථක අල්ලස් වැටලීම් 25 ක් මගින් සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් දෙනා අතරින් දස දෙනෙකුම පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ වෙති. දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ සිවිල් පුද්ගලයන්ගෙනි.…

Read More

පොලිස් පොඩ්ඩන්ගේ අවනඩුව!

පොලිස් පොඩ්ඩන්ගේ අවනඩුව!

රටේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ආයතනය පොලීසිය වන නමුත් පොලීසියේ ඉහළ තනතුරු දරන අය කුමන කතා කිව්වත්, පොලිස් පොඩ්ඩන්ට කිසිම සහනයක් නැති බව සමගි බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේය. මේ වන විට පොලිස් නිලධාරීන්ට අවම සැලකිලි පවතින බවද එහිදී ඔහු පවසා තිබුණි. වේල්ලවීදිය හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිසි කලට, නිසි වෙලාවට පොලිස් පොඩ්ඩන් ටික රැකගත් නිසා ඔවුන්ව  කොරෝනාවෙන්  බේරා ගැනීමට හැකි වූ නමුත් මේ වන විට පොලිසි වල පහළ නිලධාරින්ට PCR පරීක්ෂණ කරන්නේ නැතැයිද ඔහු අනාවරණය කර තිබුණි. බොරැල්ල පොලිසියේ…

Read More