“ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි” – පීටර් බෲවර්
අවකාශය නවතම

“ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි” – පීටර් බෲවර්

මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කරමින් ඔහු මේ අදහස් පළ කළේ, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද (මාර්තු 04 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන විට ආදායම වැඩි වී දිලිඳුකම අඩු…

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය!
අවකාශය නවතම විශේෂාංග

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය!

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 - 4.5%…

IMF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ
අවකාශය නවතම විශේෂාංග

IMF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ

වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ “දිනමිණ”කළ කතාබහකි. අපේ රටේ ආර්ථිකයට මොකද වුණේ ? ශ්‍රී ලංකා ආර්ථිකය දිගු කලක පටන් විශාල ගැටලුවක පැටලී තිබුණා.…

ලැබෙන්නේ නෑ කියපු ‘IMF’ 3වන වාරිකය ලැබුණේ කොහමද?
අවකාශය නවතම

ලැබෙන්නේ නෑ කියපු ‘IMF’ 3වන වාරිකය ලැබුණේ කොහමද?

"IMF" පළමු වාරිකයේ සිටම මහචාර්‍ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සහ "Verité Research" ආයතනය දිගින් දිගටම පැවසු කාරණා සියල්ල ප්‍රහේලිකාවක් කරමින් "IMF" තුන්වන වාරිකයත් සාර්ථක අන්දමින් ලංකාවට ලැබී ඇති බව දේශපාලන විචාරක විපුල කරුණාතිලක Ideas front Youtube නාළිකාවේ…

IMF ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය අද – උපදේශනය පිළිබඳව අවධානයක්
නවතම පුවත්

IMF ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය අද – උපදේශනය පිළිබඳව අවධානයක්

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මෙම විධායක මණ්ඩල රැස්වීමේදී 2024 වසර සඳහා 4 වන වගන්තිය යටතේ උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමට…

පෞද්ගලිකකරණය සුබ අසුබ විමසුමක්!
අවකාශය නවතම විශේෂාංග

පෞද්ගලිකකරණය සුබ අසුබ විමසුමක්!

2022-2023 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන හය ලක්ෂය ඉක්මවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. ඇති වී තිබෙන මෙම තත්වය සමග ශ්‍රී ලංකන් ගුවන්…

දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න
නවතම පුවත්

දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

තීරණාත්මක කඩඉමකින් පසුව දැන් මෙරට ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරයි. ඒ පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ දෙස්, විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ පැසසුම් ලැබෙමින් පවතියි. එහෙත්, තවදුරටත් රටක් වශයෙන් තිරසර සංවර්ධනයක් කරා යෙදෙන ගමනේදී…

IMF ශ්‍රී ලංකාව සඳහා දෙවන ණය වාරිකය අනුමත කරයි
නවතම පුවත්

IMF ශ්‍රී ලංකාව සඳහා දෙවන ණය වාරිකය අනුමත කරයි

2023 දෙසැම්බර් 12 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහනේ දෙවන වාරිකයට අනුමැතිය දුන්නේය. මෙය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යය. මෙම අනුමැතිය ලබාදී…

IMF අනුමැතිය දෙසැම්බර් නොව ජනවාරියේ – මහා බැංකු අධිපති
නවතම

IMF අනුමැතිය දෙසැම්බර් නොව ජනවාරියේ – මහා බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ  සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ ලංකා…

IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…
අවකාශය නවතම

IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…

-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…

IMF අහිමි වෙයිද ?
නවතම

IMF අහිමි වෙයිද ?

පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව දිගින්දිගටම දත්ත අනාවරණය කරන ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ මහතා විසින් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර…