Tag: කලාව හා සෞන්දර්ය
සුරතෝත්මාදී අනුරාගය (Erotics of Nymphomania)
"අපගේ ශාස්ත්රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි" ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්රතිවිරෝධතාවයන් කැන්වසයක්…
“ඇන්ටික් කඩයක මරණයක්” පිළිබදව විදර්ශන කන්නන්ගර
ඇන්ටික් කඩයක..., 'සදාතනික වර්තමානය' විකිණීමට තිබේ.. ! 'අනාගතය අදයි'...!! ඇතුළත පිටත ද ? පිටත ඇතුළත ද ? කලාවේ ආකෘතිය යනු පිට කවරයක් වැනි බාහිර ආවරණයත් වන බවත් එහි අන්තර්ගතය යනු ඇතුළත මදය වැනි යමක් බවත්…
රන් අක්ෂර මත දුඹුළු තැවරූ ඇල්බොරෝදා!
ශාලාව අඳුරු වෙලා තිරය මත දිය බුබුළු නැගෙන හඬත් එක්ක රත් පැහැ සාරියක් දිය යටින් චලනය වෙන්න පටන් ගත්තා. පැබ්ලෝ, කවුරුත් දන්න පැබ්ලෝ නෙරුඩගෙ ජීවන අන්දරයේ කොටසක් හඳයගෙ කැමරාවෙන් යළි ලියවෙන්න අරගෙන. නෙරුඩ වීරයෙක්. වීර…
හැබෑ විනාසෙ සිද්ධ වෙන්නෙ ඔයාගෙ කටින් එළියට එන දේවලින් – අයි වෙයි වෙයි
අයි වෙයි වෙයි යනු ලොව පුරා ජනප්‍රසාදයට පත් නිර්මාණශීලී කලාකරුවෙකි. ජගත් අයිකනයකි, එසේම මානව හිමිකම් වෙනුවෙන් චීන රජයට එරෙහිව නොබියව හඬ නඟන්නෙකි. ලොව මවිතයට පත් කළ, ඔහුගේ සුප්‍රකට කලා නිර්මාණ රැසක් පසෙක තිබියදී, පසුගිය නොවැම්බර්…
ඇන්තනී හොප්කින්ස් යනු රංග පාසැලකි.
“This is life, it’s not a rehearsal." රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය 2021 වසරේ දී ඔයැ Father චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තේය. ඇකඩමි සම්මානය දිනාගත්…
චිත්‍රපටකට මෙහෙම කාලාවකාශය අල්ලා ගන්න පුළුවන් ද?
කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපට බලන්න පටන් ගත්තා. කාලයක ඉඳලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටිය චිත්‍රපටයක් තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. මේක බාගන්න හේතුවුණේ කාන් සිනමා උළලේදී හොඳම ස්ක්‍රිප්ට් එකට හිමි සම්මානය මේ…
අපි සමස්තයම කිලුටු කරගත්ත ජාතියක්!
සිනමාවේදී සුදත් මහදිවුල්වැව ලංකාව විශාල සංස්කෘතික අර්බුදයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන අර්බුදයෙම තවත් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. අපි ආධ්‍යාත්මිකව විශාල අර්බුදයක කරවටක් ගිහිල්ලා ඉන්නේ. සිනමාවට හෝ වෙනත් දෘශ්‍ය කලාවකට පුළුවන්ද? මේකට කුඩා හෝ පහන්…
කලාකරුවෝ දැනගන්න ඕන තමන්ගේ අනාගතේ හදාගන්න ඒකට ආණ්ඩු පලි නෑ!
රංගන ශිල්පී දිලිප් රෝහන ඔබ කලාකරුවෙක් වගේම දේශපාලනයේත් සක්‍රීය චරිතයක්... මම කලාවට සම්බන්ධ වෙන්නේ 1976 වර්ෂයේ ඒ කාලවකවානුවේ සිටම මම දේශපාලනය සමග සිටියා. 1977 තමයි මම ගුරුවරයෙක් වෙන්නේ. 1976 තමයි මම, ප්‍රාදේශීය වශයෙන් හොදම නාට්‍ය…
ප්රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක
“මම හිතන්නේ සමාජ ප්රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ මේ ප්රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට "සමාජ ප්රචන්ඩත්වය" කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. …