රූපය විනිවිද දුටු සංක්‍රාන්තිය | අනෝමා රාජකරුණා
https://www.youtube.com/watch?v=2BQPUUaXMSQ
https://www.youtube.com/watch?v=2BQPUUaXMSQ
අනෝමා රාජකරුණා බහුවිධ හැකියාවන් සහිතවූ කලාකාරිනියක්. ඇය කිවිඳියක්, කෙටිකතාකාරිනියක්, ඡායාරූප ශිල්පිනියක්, කෙටි චිත්‍රපට හාටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මේ වන විට ඇ තරුණ සිනමා නිර්මාණකරුවන් බිහි කිරීමේ සත් කාර්යයකට දීර්ඝකාලීන අත්දැකීම් ද සහිතව පිවිස තිබෙනවා. ඒ “…
- අජිත් පැරකුම් ජයසිංහ - රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය. එහෙත්, සිනමාව නම්…
අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…
"අපගේ ශාස්ත්රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි" ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්රතිවිරෝධතාවයන් කැන්වසයක්…
ඇන්ටික් කඩයක..., 'සදාතනික වර්තමානය' විකිණීමට තිබේ.. ! 'අනාගතය අදයි'...!! ඇතුළත පිටත ද ? පිටත ඇතුළත ද ? කලාවේ ආකෘතිය යනු පිට කවරයක් වැනි බාහිර ආවරණයත් වන බවත් එහි අන්තර්ගතය යනු ඇතුළත මදය වැනි යමක් බවත්…
ශාලාව අඳුරු වෙලා තිරය මත දිය බුබුළු නැගෙන හඬත් එක්ක රත් පැහැ සාරියක් දිය යටින් චලනය වෙන්න පටන් ගත්තා. පැබ්ලෝ, කවුරුත් දන්න පැබ්ලෝ නෙරුඩගෙ ජීවන අන්දරයේ කොටසක් හඳයගෙ කැමරාවෙන් යළි ලියවෙන්න අරගෙන. නෙරුඩ වීරයෙක්. වීර…
අයි වෙයි වෙයි යනු ලොව පුරා ජනප්‍රසාදයට පත් නිර්මාණශීලී කලාකරුවෙකි. ජගත් අයිකනයකි, එසේම මානව හිමිකම් වෙනුවෙන් චීන රජයට එරෙහිව නොබියව හඬ නඟන්නෙකි. ලොව මවිතයට පත් කළ, ඔහුගේ සුප්‍රකට කලා නිර්මාණ රැසක් පසෙක තිබියදී, පසුගිය නොවැම්බර්…
“This is life, it’s not a rehearsal." රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය 2021 වසරේ දී ඔයැ Father චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තේය. ඇකඩමි සම්මානය දිනාගත්…
කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපට බලන්න පටන් ගත්තා. කාලයක ඉඳලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටිය චිත්‍රපටයක් තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. මේක බාගන්න හේතුවුණේ කාන් සිනමා උළලේදී හොඳම ස්ක්‍රිප්ට් එකට හිමි සම්මානය මේ…
සිනමාවේදී සුදත් මහදිවුල්වැව ලංකාව විශාල සංස්කෘතික අර්බුදයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන අර්බුදයෙම තවත් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. අපි ආධ්‍යාත්මිකව විශාල අර්බුදයක කරවටක් ගිහිල්ලා ඉන්නේ. සිනමාවට හෝ වෙනත් දෘශ්‍ය කලාවකට පුළුවන්ද? මේකට කුඩා හෝ පහන්…
රංගන ශිල්පී දිලිප් රෝහන ඔබ කලාකරුවෙක් වගේම දේශපාලනයේත් සක්‍රීය චරිතයක්... මම කලාවට සම්බන්ධ වෙන්නේ 1976 වර්ෂයේ ඒ කාලවකවානුවේ සිටම මම දේශපාලනය සමග සිටියා. 1977 තමයි මම ගුරුවරයෙක් වෙන්නේ. 1976 තමයි මම, ප්‍රාදේශීය වශයෙන් හොදම නාට්‍ය…
“මම හිතන්නේ සමාජ ප්රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ මේ ප්රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට "සමාජ ප්රචන්ඩත්වය" කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. …
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes