ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි
(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) 2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී…