කොක්කුතුඩුවායි සමූහ මිනිවළ: කැනීම් තුළින් ගොඩගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 47 දක්වා ඉහළට
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 2 කට අදාළ අස්ථි කොටස් අද (ජූලි 13 වැනිදා) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය. කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ, මුලතිව් සිට කෝකිලායි…