මේක ආණ්ඩුවේ ප්රදර්ශනාත්මක ප්රහාරයක්! – ජෝසප් ස්ටාර්ලීන්
පෙරටුගාමී උද්ඝෝෂණයට කළ පහර දීම ආණ්ඩුව පොලිසිය යොදවා කළ ප්රදර්ශනාත්මක ප්රහාරයක් බවත් ඉන් හඟවා සිටින්නේ ඉදිරියේදි ඔවුන් උද්ඝෝෂකයින්ට සලකන ආකාරය බවත් ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියයි. ඔවුන් කියන ආකාරයට කොවිඩ් වලින්…