කටින් බතල හිටවන්නේ නැතුව, පොහොර ගැටළුව විසඳන්න
ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදි, රජයේ කිසිදු යාන්ත්‍රණයක් නොමැතිව බොරුවට මාධ්‍ය ඉදිරියට පැමිණ ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමතිවරයා කටින් බතල කොල සිටවුවාට වැඩක් නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.…