අනුරාධපුර පොහොට්ටු ගැටුම උග්ර වේ!
සභාවාරයක් තුලදී තමන්ට ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් ප්රකාශයක් නිකුත් කිරිමට එරෙහිව මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත්කල පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ පොලිස්ථානයට පැමිණි මන්ත්රීවරුන් පිරිසක් පොලිස්ථානය තුලදී අංග චලනය කරමින් තමන්ගේ හා සාක්ෂිකරුගේ බෙල්ල…