ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව
ණය ගැන වැරදි වැටහීම් අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ, බොහෝ වාරයක් පැහැදිලි කර…