පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැමිණිලි 257ක්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව මේ වන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 257ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිසම දක්වා ඇත්තේ ලැබී ඇති පැමිණිලි සියල්ල නීති උල්ලංඝනය කිරීම් බවය. ලැබී ඇති…