දකුණට කැරකෙන්න අමාරු ඇයි?
මේ දවස් වල තිරගත වන වාලම්පුරි චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. චිත්‍රපටය ගැන දන්නේ ඒ ගැන විවිධ අය ලියා තිබුණු දේවල් පමණයි. විදේශගතව සිටින විට අහිමි වන දේවල් අතරින් එකක් තමයි ඔය වගේ…
මේ දවස් වල තිරගත වන වාලම්පුරි චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. චිත්‍රපටය ගැන දන්නේ ඒ ගැන විවිධ අය ලියා තිබුණු දේවල් පමණයි. විදේශගතව සිටින විට අහිමි වන දේවල් අතරින් එකක් තමයි ඔය වගේ…
‘මතින් තොර රටක්’, ‘මතට තිත’ වැනි විවිධ ව්‍යාපෘති ඇරඹුණේ මෙරට පවතින මත් උවදුරේ බරපතලභාවය නිසාවෙන් ය. මන්ද, ශ්‍රී ලංකාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ගැටලුවකට මුහුණ දී සිටින රටකි. මෙරටට මත්ද්‍රව්‍ය පළමුව පැමිණියේ 1505 දී ශ්‍රී…
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කිරීමට පෙර හමුදා නිලධාරි සෝමරත්න රාජපක්ෂගෙන් පැවසීමට යමක් තිබේදැයි විමසූ අවස්ථාවේ ඔහු චෙම්මානි සමූලඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් කළේය. චෙම්මනි ප්‍රදේශයේ තරුණ තරුණියන් 400ත් 600ත් අතර සංඛ්‍යාවක් මරා…
ජනාධිපති සමාව යටතේ වෙසක් පොහෝ දින සිරකරුවකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මෙවර වෙසක් සමයේදී ජනාධිපති සමාව ක්‍රියාත්මක…
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 (1) ප්‍රකාරව නියෝග මඟින් නියම කරනු ලැබූ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ ආකෘතිය කොමිෂන් සභාව විමසා අමාත්‍යවරයා විසින් සාදන ලද අතර, එය දූෂණ විරෝධී පනතේ 156 (1)…
ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම. බංග්ලා දේශය - කිලෝවොට් පැය…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමේදී නව රජය ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට ඔහු…
https://www.youtube.com/watch?v=x2Ol8XzMe_w&t=3s ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඇතුලු ප්‍රදේශයන් හී සිදුකරන සියලු අවහිර කිරීම් මෙන්ම ජන සංහාරයට විරුද්ධව, සාමකාමී විරෝධතාවයක් ලෙස ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන ‘මාඩ්ලීන්’ නමැති සිවිල් ක්‍රියාකාරීන්, ක්‍රියාකාරීණියන්ගෙන් සමන්විත නෞකාවේ ගමන පිළිබඳව Freedom…
මෑතකදී අත්සන් කරන ලද ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම් (MoU) අවලංගු කිරීමට නියෝගයක් ඉල්ලමින් ගොනු කෙරු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජුනි 12 වැනි දිනට විභාග කිරීමට නියමිත කර ඇත. ඒ අනුව ඉකුත් අප්‍රේල් පස්…
අධිකරණ අමාත්‍යවරයා විසින් සාමදාන විනිශ්වකාරවරුන් පත් කිරීමට අදාළ නියෝග කිහිපයක් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ සංශෝධන, දැනටමත් සිදු කර ඇති පත් කිරීම් හෝ ඒ යටතේ සිදුකර ඇති කිසිදු…
කොළඹ මහාධිකරණය විසින් දින දෙකක් වයසැති තම බිළිඳා රුපියල් 75,000 කට විකිණීමට තැත්කළ මවකට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත. එහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව නිකුත් කර ඇත්තේ…
අක්‍රමණිකයන් විසින්ම ලෝකයෙන් වසං කිරීමට තැත් කරන පුනරුද යුගයේ ඉතිහාසයේ කෘරත්වය.. ඉතිහාසය නිර්මාණය කරනු ලබන්නේද ඉතිහාසය පිළිබඳව කතාන්දරය කියන්නේ ද මිනිසුන් විසිනි. රටක ජාතියක සභ්‍යත්වය යනු මේ ඉතිහාසය තුල සැඟව ඇති කතන්දරයි. ඉතිහාසය තුලින් පිළිබිඹු…
කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී…
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. ක්‍රීඩාවලට…
දුෂ්කර ප්‍රදේශයක පාසලක තමා යටතේ ඉගෙන ගන්නා බාලවයස්කාර සිසුවියක් කොළඹ පෙන්වීමට බව පවසා සිය නිවසට කැඳවාගෙනැවිත් සැමියා සමඟ එක්ව රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා 6කට වැරැදිකාරිය වූ ගුරුවරියකට හා ඇගේ සැමියාට කොළඹ…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට අතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර එම පැනවු තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් හෙළාදැක ඇත. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන ආකාරයට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම…
ව්‍යාජ නඩුවකට පැටලී වසර 04ක් තිස්සේ උසාවී යමින් පීඩාවට පත් වී සිටින වින්දිතයකුගේ නිවසට පොලිස් නිලධාරින් 04 දෙනෙකු නිවසට පැමිණ වින්දිතයන් විසින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ සිදු…
මෙරට ඇඟලුම් කර්මාන්තය දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික කුලුනක් ලෙස ක්‍රියාත්මක වන අතර එම කර්මාන්ත හරහා මෙරටට උපයා දෙන විදේශ විනිමය අති විශාල වේ. තුන් ලක්ෂ පනස් දහසක් ජනතාව මෙම ඇඟලුම් ක්ෂේස්ත්‍රයේ…
යුධ සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස එරට රැඳී සිටින පුද්ගලයන් නැවත මෙරටට පැමිණීමට පවතින බාධාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියේ ඒ සඳහා පවතින…
පළාත් පාලන ආයතනයක සභිකයන්ගෙන් 50%ක හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට නොලැබීම ව්‍යවහාරික පාලනයකට බාධාවක් නොවන බවත් මෙය සෘජුවම බලපාන්නේ සභාපති හෝ නගරාධිපති තෝරා ගැනීමේදී පමණක් බවත් Accountability Lab In Asia ආයතනයේ…
මේ තමයි මාලනීගෙ අවසන් උපන්දිනය දවසෙ ඇය වේදිකාවෙ කියපු අන්තිම වචන ටික. මේ වවන ටික හරිම ඉරණම්කාරීයි සහ හරිම සිනමාරූපියි. මොකද මාලනී පෙම්වතිය ලෙස රගපෑ 1975 දි තිරගතවුනු චිත්‍රපටියෙ නම "ආවා සොයා ආදරේ". ආවා සොයා…
රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. වසරේ මුල් මාස පහ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 101% කින්ද, රේගු ආදායම 104% කින්ද, දේශීය සුරාබදු ආදායම…
කිරි හරකුන් ආනයනය කිරීම බව පවසා රුපියල් කෝටි 330ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක්) අවභාවිත කළා යැයි චෝදනා ලැබ සිටින පොලිස් කොමිසමේ හා එක්තරා අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව…
16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට අකමැති වූ බව දැකගත හැකි විය. විපක්ෂයේ කොටස් සහ සමාජ මාධ්‍යවලින් එල්ල වූ දැඩි විවේචනවලින් පසුව, ඔහු උත්සවයට සහභාගීවන බව රජය නිවේදනය කළේය. උත්සවය…
සියවස් ගණනක් අධිරාජ්‍යවාදයේ සූරාකෑමට පාත්‍රවෙලා ඊට පස්සේ 'නිදහස' කියල එකක් හම්බවෙලා ඒ නිදහස් කියන කාලේ ඇතුලෙත් වක්‍රව නැවත වාරයක් රැවටිල්ලට සහ සූරාකෑමට ලක්වෙලා ඉවත දමන හප බවට පත්වෙච්ච ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් නැවත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes