වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය හා ජනප්‍රිය දේශපාලනය
ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්පත් කර ගෙන ඇති දේශපාලනය බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයක් ගනී. බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද මානව වංශික අනන්‍යතා මත පදනම් වූ ගැඹුරට ම බෙදී ගිය සිංහල බෞද්ධ ජනයාගේ හෙජමොනි තත්ත්වයක් අත්පත් කර ඇති…


























