බස් රථයෙන් වැටුනු දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයා මහමග දමා ගිය මතුගම – කොළඹ පුද්ගලික බස් රථ රියදුරා
මතුගම - කොළඹ පුද්ගලික බස් රථයකින් බසිද්දී බස් රථය යලි ධාවනය කිරීම නිසා තමන් බසයෙන් පිටතට වැටුනද බසය නොනවත්වා ධාවනය කලැයි දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයකු කළුතර දකුණ පොලිසියට හා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇත. එසේ…