“සණස” ලොක්කෝ හිතාමතා බැංකුව වට්ටන බවට චෝදනා!
සණස සංවර්ධන බැංකුවේ කළමණාකාරීත්වය හිතාමතාම බැංකුව පරිහානියට පත් කරමින් සිටින අතර එයට එරෙහි වන වෘත්තිය සමිති නායකයන් සේවයෙන් පහ කිරීමේ නින්දිත උත්සාහයක නිරත වන බවට දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් චෝදනා කරයි. සිය මුලික සමුපකාර…