ඉතිහාසගත මාධ්‍ය සාකච්ඡා දෙකක්!
පසුගිය සතිය තුළ ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ මාධ්‍ය සාකච්ඡා දෙකක් පැවැත් විය. ඉන් ඒකක් පැවැවුයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වූ අතර, වසර 136ක් පැරණි නීතිපති දෙපාර්තමේන්තුව මින් පෙර ඒසේ මාධ්‍ය සාකච්ඡා පවත්වා නොතිබුනි. දෙවැනි මාධ්‍ය…