කොරෝනා රෝගීන් කෝටි දෙක ඉක්මවයි
පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය කෝටි දෙක ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 20,023,500ක් ලෙසය. ඉන් මිලියන…
පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය කෝටි දෙක ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 20,023,500ක් ලෙසය. ඉන් මිලියන…
මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපති වරයා ඇතුලු පොදුජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව…
මෙවර පැවති 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසගත වූ මැතිවරණයකි. ඒ එක්සත් ජාතික පක්ෂය කිසිවෙකු නොසිතූ ලෙස අන්ත පරාජයකට පත් වීමයි. එමෙන්ම පළමු අවස්ථාවෙන්ම දියවන්නාවට තරඟ කළ අපෙක්ෂක අපෙක්ෂිකාවන් රැසකට විශාල මනාප සංඛ්‍යාවකින් ඉන් එගොඩ යන්නට…
සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර මහතා පවසයි. දුෂණ, වංචා, අපරාධ වලට සම්බන්ධ…
මෙම ලිපිය පළවන විට මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී තිබෙනු ඇත. කුමන පක්ෂයක් ජය ගත්තද ඔවුන්ට රටේ ආර්ථිකය සම්බන්ධ බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. අප මුහුණදෙන ආර්ථික ගැටලුවට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියලුම දේශපාලන පක්ෂද…
2020 මහ මැතිවරණය ඉතාමත් සුවිශේෂී වන්නේ ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේත් 70% කට වඩා වැඩි ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පමණක්ම නොව පැරණිතම හා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වීමත් ප්‍රධාන…
එස් එෆ් ලොක්කට අනුරාධපුරේ දී වෙඩි තියපු එක ගැන, සමාජයේ කතා ගොඩක් පැළවී ඇත. ඒ සිද්ධිය, ඒ වෙලාවේ 10 දෙනෙක් දැක්කේ නම්, එම සිද්ධිය ගැන කතන්දර 10ක් අඩුම තිබෙන්නට පුලුවන්. මෙහෙම බැලුවහම 'ඇත්ත' නැත්තං 'සත්‍ය'…
හිටපු ආමාත්‍ය වරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මැතිවරණ ජයග්‍රහණය සැමරීම සදහා අද (07) දින තංගල්ල කාල්ටන් නිවසට පැමිණි අතර ඔහු එහිදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද පිළිසඳරකද යෙදිනි. හිටපු අමාත්‍ය වරුන්…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (07) වන දින ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන…
රටේ ජනතාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බහුතර බලයක් ලබාදී තිබෙන්නේ ජනතා සුබ සිද්ධිය සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති. විපක්ෂ නායක ධූරය හිමිවන සජිත් ප්‍රේමදාස මහතාට ද…
මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය ලැබූ පාර්ශවයන් වෙත විශාල වගකීමක් පැවරී ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසති. පසුගිය ආණ්ඩු සමයේදී පාලන දෙකක් ක්‍රියාත්මක වුණු නිසා රටට යහපතක්වූ බවට සතුටු විය නොහැකි යැයි ශ්‍රී…
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රිකකයේ මන්ත්‍රී ආසන නමයෙන් මන්ත්‍රී ආසන හතක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිද්දී පසුගිය පාර්ලිමේන්තුවේ සිටි පක්ෂ විපක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකුට එම ධූර අහිමි කරමින් පාර්ලිමේන්තුවට අනුරාධපුර…
මැතිවරණ කොමිෂන් සභාවේ සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත් සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 1983 ජුලි 01 දා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණ පළවෙනි ඡන්ද විමසිම 1984 ඉඳන්…
ශ්‍රී ලංකාවේ මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටවු ප්‍රධාන පක්ෂ දෙකෙන් මෑතකදී බිඳී ගිය කණ්ඩායම් දෙකක් මීළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයත්, විපක්ෂයත් ලබා ගැනීමේ අඩි තාලම දමමින් සිටී. අගෝස්තු 5 බදාදා පැවැති ඡන්ද විමසීමේන් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට…
දැන් ඔහු 73 න් වියැතිය. පදිංචිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටිසර ගමකය. එහෙත් නම කියූ පමණින් රටපුරා සුවිශාල පිරිසක් ඔහු හඳුනයි. ඒ අතරින් වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ සිටි හා දැනටත් සිටින මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් වේ. ඔහු වැදගත්…
ගෝලීය වසංගතයක් වු කොරෝනාවට මුලු ලොවම ගොදුරු වු අවස්ථාවක ලෙබනනයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිය ගණනක් ජිවිත අහිමිව පන්දහසක් පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් වුහ. ඒ් ඉකුත් 04 දා බේරූට් හි සිදු වු දැවැන්ත පිපිරිමක් නිසාවෙනි.…
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඡන්දය පාවිච්චි කළ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පවුල් දෙකක පුද්ගලයින් 7 දෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට පියවර ගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙසේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත…
මැතිවරණ දිනය තුළ වාර්තා වු ප්‍රචණ්ඩ ක්‍රියා වලින් භාගයකටත් වැඩි ප්‍රමාණයක් සිදු කළ බවට වාර්තා වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය දරන අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ඡන්ද නීති කැඩීමේ චෝදනා එල්ල වී තිබේ. සජිත්…
මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබා දී තිබු කාලය අවසන් වී ගතවූ කාලය තුලදී පාලනය කර ගත නොහැකි තරමට සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන නීති විරෝධී ඡන්ද ප්‍රචාරයේ යෙදෙන බවට ප්‍රධාන දේශපාලන පක්ෂ…
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විදේශික නිරීක්ෂකයින් සියයකට අධික පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව සිටියද කොවිඩ් 19 වසංගත තත්ත්වය මත ගුවන් ගමන් අවහිර වීම නිසා ඔවුන් මෙවර නොපැමිණි බව පැෆරල් සංවිධානය පවසයි. මෙරට…
තුනෙන් දෙක නැති වුනොත් තුනෙන් දෙක හදා ගන්නා හැටි දන්නා බව හිටපු අග්‍රාමාත්‍ය, පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව කියා සිටියේ අද (05) දින මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේදි සිය ඡන්දය ප්‍රකාශ කිරීමට…
ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ 1927දීය. අද…
මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සදහා ලබා දී තිබු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් විසි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. නිහඩ කාලය ආරම්භ වූ අගෝස්තු 2…
ඡන්ද ප්‍රකාශ කිරීම අදින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම සදහා වැඩිම අවස්ථාව සලසා දී ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි. Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය…
මැතිවරණයක් යනු පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් බවත් කවර හෝ අපේක්‍ෂකයෙක් ආධාර ද්‍රව්‍ය හෝ උපකරණ ආදිය බෙදා ඇත්නම්, හෝ කවර හෝ අනිසි අයුරකින් තම අපේක්‍ෂකත්වය ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝණය කොට ඇත්නම්, එවන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes