අපයෝජනයට ලක් වු දරුවන් යළිත් අපයෝජනය කරන මාධ්‍යට වැට බඳිමු!
දැලට හසු වු මාලුවා පැන ගියා යැයි බෝට්ටුවේ සිටි සියලු දෙනා බිම පෙරලාගෙන පහර දෙද්දී ඔහුට ගෙදර සිහි විය. අම්මාගේ උකුල සිහි විය. බඩගින්නේ සිටින නංගිලා, මල්ලීලා සිහි විය. ඒත් මහ මුහුද මැද උදව් ඉල්ලීමට…