රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?
නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බරයේදී තේරී පත් වුනේ අතිවිශාල බහුතර ඡන්දයකින්. එකී ජනවරම තවදුරටත් ස්ථිර කරමින් අතිවිශාල ජනවරමක් ජනාධිපතිවරයා නියෝජනය කල දේශපාලන පක්ෂයට පසුගිය මහාමැතිවරණයේදී ලැබුණි. එවන් ජනවරමක් එම පක්ෂයට ලැබීමට ඉවහල්…