ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට විනාඩි 19ක් පුරා සිදුකළ ජාතිය ඇමතීමේ කථාවේදී ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන…