යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිතව ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සහ නව මාර්ගෝපදේශයන්ට අනුව ජීඑස්පී ප්ලස් (GSP+) සඳහා සුදුසුකම් ලැබීමට අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීම ඇතුළු වගකීම් ඉටුකිරීම…