ඩිජිටල් ගෙවීම්වලට අලුතින් එක්වන GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ
ආර්ථික නවතම පුවත්

ඩිජිටල් ගෙවීම්වලට අලුතින් එක්වන GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක්…

අල්ලස් කොමිසම ජනවාරි මාසයේ නඩු 4ක් පවරයි..!
ආර්ථික නවතම

අල්ලස් කොමිසම ජනවාරි මාසයේ නඩු 4ක් පවරයි..!

අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිස විසින් ජනවාරි මාසයට අදාලව හිටපු ඇමතිවරයෙකුට හා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට එරෙහිව අල්ලස් චෝදනා මත මහාධිකරණයේ නඩු හතරක් පවරා තිබේ. මීට අමතරව, නව පනත සම්මත වීමෙන් පසුව 2024 මාර්තු…

හැරී : ව්‍යාපාරික ලොව තරුව බැස යයි.
නවතම පුවත් විශේෂාංග

හැරී : ව්‍යාපාරික ලොව තරුව බැස යයි.

හැරී ජයවර්ධන මියගිය බව අහන්න ලැබුනා. හැරී කියන්නෙ ලංකාවෙ දක්ෂ නෙමෙයි අතිදක්ෂ ව්‍යාපාරිකයෙක්. එහෙම ව්‍යාපාරිකයො දැන් නෑ. තමන්ගෙ අරමුණු වෙනුවෙන් බය නැතුව ගමන් කරන, 'හොඳ' නම ගන්න දගලනවා වෙනුවට කලු-සුදු පරාසයන්වල බය නැතුව එහා මෙහා…

ට්‍රම්ප්ගේ විදෙස් ආධාර කැපිල්ලෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අර්බුදයක
ආර්ථික පුවත් විදෙස්

ට්‍රම්ප්ගේ විදෙස් ආධාර කැපිල්ලෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අර්බුදයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝකර් ටර්ක් මහතා මාධ්‍ය සම්මන්ත්‍රණයක් පවත්වමින් කියා සිටියේ 2025 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බවය. විශේෂයෙන් මේ ආධාර අවශ්‍ය වන්නේ සිරියාව, සුඩානය වැනි…

පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමට සල්ලි ගත් විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය පියවර
නවතම පුවත්

පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමට සල්ලි ගත් විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය පියවර

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වැනිදා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට…

USAID හි ඉරණම අවිනිශ්චිතයි : ට්‍රම්ප් පරිපාලනය ආයතනය විසුරුවාහරී !
අවකාශය නවතම පුවත් විදෙස්

USAID හි ඉරණම අවිනිශ්චිතයි : ට්‍රම්ප් පරිපාලනය ආයතනය විසුරුවාහරී !

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. ට්‍රම්ප් පරිපාලනය ආයතනය විසුරුවා හැරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට යමින් ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීම සහ වැඩසටහන් අවුල් කිරීම සිදු කරමින් සිටියි. ගෝලීය මානුෂීය සහන…

දයා පතිරණ ඝාතනය: ලංකාවේ පළමුවන දේශපාලන ශිෂ්‍ය නායක ඝාතනය!
අවකාශය නවතම විශේෂාංග

දයා පතිරණ ඝාතනය: ලංකාවේ පළමුවන දේශපාලන ශිෂ්‍ය නායක ඝාතනය!

දයා ආනන්ද පියසිරි හේවාපතිරණගේ හෙවත් දයා පතිරණ මාතර, අපරැක්කේ හැදී වැඩී, රාහුල විද්‍යාලයේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලද, පාසල් වර්ණලාභී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වූ පුද්ගලයෙකි. පසු කලෙක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත්…

‘නිදොස් පුද්ගලයින්ට’ අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?
අවකාශය නවතම

‘නිදොස් පුද්ගලයින්ට’ අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?

''අවුරුදු පහයි මාස හයක් බොරු චෝදනාවක් උඩ, තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම, බිරිඳ, පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙමෙයි, ලංකාවෙ ම යුක්තිය වෙනුවෙන් සටන්…

පැමිණිලි භාර නොගත්තොත් දැඩි පියවර – පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
නවතම පුවත්

පැමිණිලි භාර නොගත්තොත් දැඩි පියවර – පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

පොලිස් සථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට විවිධ හේතු දක්වමින් පැමිණිලි භාර නොගෙන්නා නිලධාරීන්ට මෙන්ම, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට හෝ ස්ථානාධිපතිවරයාට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීති ක්‍රියා මාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති නීතිඥ…

අවධමනය 4% මට්ටමට!
අවකාශය නවතම

අවධමනය 4% මට්ටමට!

ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල…

ජනපතිගේ යාපනය සංචාරයට ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යංශය
නවතම පුවත්

ජනපතිගේ යාපනය සංචාරයට ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යංශය

ජනපති යාපනයේ සිදුකළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එය පහත පරිදි වේ.

පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!
අවකාශය නවතම

පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!

ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර…

දේශපාලනය යනු කුමක්ද? මහේෂ් හපුගොඩ
නවතම පුවත්

දේශපාලනය යනු කුමක්ද? මහේෂ් හපුගොඩ

අනුර උතුරට ගියාම උතුරේ අම්මල අඬනවා. ගොඩක් වෙලාවට එයාලට සිංහල මිනිහෙක් හම්බුඋණේ නැහැ මෙච්චර කල් එයාලගේ දුක කියන්න. මුණ ගැහෙන්න. මුණගැහිලා අඬන්න. අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා. දශක ගණනක් එයාල යම් වේදනාවක්…

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා
අවකාශය නවතම

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා

ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ…

මන්ත්‍රීවරුන් වැටුප් නොගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

මන්ත්‍රීවරුන් වැටුප් නොගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ

මහජන මුදල්වලින් ලබන වැටුප් පෞද්ගලිකව අරගත්තත් එකයි, පක්ෂෙ අරගෙන මන්ත්‍රීවරයා පක්ෂෙන් වැටුප් අරගත්තත් එකයි. දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඒ කියන්නෙ මහජන බදු මුදල් වැය වීම. මන්ත්‍රීවරුන් ජීවත් වීම වගේම සමාජ සේවය යන දෙකම පෞද්ගලිකව වැටුප්…

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
නවතම පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විභාගයේ…

ළමා ගැබ් ගැනීම් ප්‍රතිශතය ඉහළට : ළමයින් ,  ළමයින් බිහි කිරීමේ සමාජයීය බලපෑම !
අවකාශය නවතම පුවත්

ළමා ගැබ් ගැනීම් ප්‍රතිශතය ඉහළට : ළමයින් , ළමයින් බිහි කිරීමේ සමාජයීය බලපෑම !

ළමා ගැබ් ගැනීම අද වන විට ඉතා විශාල ගැටලුවකට පත්ව ඇත. ළමා ගැබ් ගැනීම් ලෙස අදහස් කරන්නේ නව යෞවන වයස නොඉක්මවූ දැරියන් ගැබ් ගැනීම්ය. ළමා ගැබ් ගැනීම්වලට බලපාන හේතු කිහිපයක් දක්නට ලැබෙන අතර ඉන් ප්‍රධාන…

ශ්‍රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්
නවතම විදෙස්

ශ්‍රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්

ඇමරිකානු නව ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් ගේ විධායක නියෝග පරිදි ඇමරිකාව තුළ නිති විරෝධී ලෙස රැදී සිටින ලක්ෂ පහලොවකට ආසන්න විදේශිකයින් පිරිසක් ඇමරිකාවෙන් වහාම ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ පිරිස අතරට ශ්‍රී ලංකිකයින් 3065 දෙනෙකු…

ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව අප්‍රේල් 24 තෙක් කල්තබයි..
නවතම පුවත්

ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව අප්‍රේල් 24 තෙක් කල්තබයි..

හිටපු ඇමැති ලොහාන් රත්වත්තේ මහතා රාත්‍රී කාලයේ දී බීමත්ව අනු­රා­ධ­පුර බන්ධ­නා­ග­ර­යට ඇතුළු වී දමිළ ජාතික රැඳ­වි­ය­කුගේ නළ­ලට පිස්තෝ­ල­යක් තබා සාප­රාධි බිය වැද්දී­මක් කළැයි කියන සිද්ධි­යට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 24 වැනිදා තෙක් කල් තැබී­මට…

කැළේට ගිය ආණමඩුව තානායම
නවතම පුවත්

කැළේට ගිය ආණමඩුව තානායම

එවකට පැවති රජය විසින් 1988 වසරේදී ගම් උදාව ව්‍යාපෘතිය ආණමඩුව නගරයට පැමිණීම වෙනුවෙන් වසර 37 කට පෙර ආණමඩුව නගරය මැද ආණමඩුව වැවට මුහුණලා සුන්දර පරිසර පද්ධතියක මෙම තානායම අලංකාර ලෙස ඉදිකර තිබුණි. ආණමඩුව නගරයට පිටින්…

රිචඩ් ද සොයිසා : මාධ්‍ය ඉතිහාසයේ නොනැසෙන දිලිසීම!
අවකාශය නවතම පුවත් විශේෂාංග

රිචඩ් ද සොයිසා : මාධ්‍ය ඉතිහාසයේ නොනැසෙන දිලිසීම!

ලාංකේය සමාජයේ නැවත වරක් රිචඩ් ද සොයිසා නම් චරිතය සම්බන්ධ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ අසෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ “රාණි” සිනමාපටය නිසාවෙනි. එසේ නොමැති නම් ඉතිහාසයේ මිස රිචඩ් ද සොයිසා නාමය නැවත නැවත කියැවෙන්නේ…

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!
අවකාශය නවතම

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!

‘අද මේ කතාව මං කොහොමද පටං ගන්නේ කියලා කල්පනා කරමින් හිටියේ. මෙතන ඉන්නවා චන්දන සිරිමල්වත්ත සහෝදරයා. ශාලික අයියා (මාධ්‍යවේදී ශාලික විමලසේන) මතක් කළා ජනතා විමුක්ති පෙරමුණේ පත්තරයක් වෙච්ච ලංකා පත්තරේ සීල් තියලා චන්දන සිරිමල්වත්ත සහෝදරයා…

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!
අවකාශය නවතම

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි. - ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව…

මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය – සුනිල් කන්නන්ගර
අවකාශය නවතම

මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය – සුනිල් කන්නන්ගර

ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ 2011ජ්‍යාත්‍යන්තර සමුපකාර…

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්ට ඇප
නවතම විශේෂාංග

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) දහවල් අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. සැකකරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ…