22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මංගල කාරණයක්ද?
නවතම විශේෂාංග

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මංගල කාරණයක්ද?

ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික දෝෂයක් තිබිය හැකි බවයි. එය රෝගී තත්වයකි. ලංකාවට ඒ රෝගය බෝ කෙළේ ජේ. ආර්. ජයවර්ධනයි. එදා ඔහුට ඒ…

යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ මානව හිමිකම් කොමිසමට
නවතම

යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ මානව හිමිකම් කොමිසමට

  ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ(27)සවස මානව හිමිකම් කොමිසමේ චාරිකාවක නිරත විය. එහි දී රටේ වත්මන් ආර්ථික තත්වය,දේශපාලනය, ත්‍රස්ථ පනත සහ විරෝධතා විමර්ශන පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඔවුන් මතු කරන ලඳි. මේ…

ගත වූ පැය 48ට ඩ්‍රෝන ප්‍රහාර 30කට වඩා එල්ල කරලා
නවතම විදෙස්

ගත වූ පැය 48ට ඩ්‍රෝන ප්‍රහාර 30කට වඩා එල්ල කරලා

  ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය. ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම චෝදනා නගන්නේ රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ‘ෂෙහාද්’…

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි
නවතම

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි

වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. එනම් යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ…

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි
නවතම

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. මේ පිළිබඳව රන්ජන් රාමනායක පැවසුවේ,…

පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්
නවතම විශේෂාංග

පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්

ලංකාවේ පොලිසිය "ආයුධ පෙන්නන්න" එක්ක ගියාම, සුදු වෑන්වලින් පැහැරගත්තම, නැත්නම් දැන් හැමදාම අහන්න ලැබෙන විදියට අමනුස්ස පාලකයින්ට විරුද්ධව පාරට බහින කොල්ලෝ කෙල්ලන්ට බලු විදියට ගහන්න ගත්තම හැමෝම හිතන්නේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ගැන විතරයි කියල…

2023 අයවැය ලබන 14 පාර්ලිමේන්තුවට
නවතම

2023 අයවැය ලබන 14 පාර්ලිමේන්තුවට

2023 වසර සඳහා වන අය – වැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ‍‍තිබෙන බව අද(27) කාතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්  රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍වේදී පැවසීය. ඒ අනුව අය වැය…

ඩෙංගු රෝගීන් වාර්තා වීම 3ගුණයකින් ඉහළට
නවතම

ඩෙංගු රෝගීන් වාර්තා වීම 3ගුණයකින් ඉහළට

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධික බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන්…

සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල තවත් ඉහළට..?
නවතම

සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල තවත් ඉහළට..?

  ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ ඔක්තෝබර් 1 වැනිදා සිට 2.5 %ක් වන සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලට එක්කරන බවයි. නමුත් මෑතකදී විදුලි බිල ඉහළ දැමු බැවින් අදාළ බදු වැඩිවීම පාරිභෝගිකයාගෙන් ලබා නොගන්නා ලෙස මහජන…

විජයදාසගෙන් කතානායකට යෝජනාවක්
නවතම

විජයදාසගෙන් කතානායකට යෝජනාවක්

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කතානායක වෙතදැනුම් දී ඇත්තේ පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින්පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා…

කෝච්චී
අවකාශය නවතම

කෝච්චී

සීතල පටන්ගත්තේ ගම්පොල පහුවුන වීටය නාවලපීටීය පහු වන වීට රෑ 12ට ආසන්නය ඉන්පසු අකුලන සීට් සහීත මැදීරීයේ නියාමක ලයීට් නිවා දැමුනු අතර එසැනීන් නින්ද පැමිනියේය උදේම ගස් අතරීන් හිරු එලීය කිරන සේ වීදීන යාමයේ ෆ්ලාස්ක්…

එංගලන්තෙ, එංගලන්තෙ!!
නවතම විශේෂාංග

එංගලන්තෙ, එංගලන්තෙ!!

  රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම "ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?" යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ…

යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු
නවතම විශේෂාංග

යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු

  2022 මැයි 9 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ කළු දිනයකි. ශිෂ්ට සම්පන්න ජනයා කවර හේතුවක් මත හෝ අනුමත නොකරන ජුගුප්සාජනක මෙන්ම තක්කඩි සිදුවීම් මාලාවක් එදින පෙරවරුවේත් සන්ධ්‍යාවේත් සිදුවිය. එමෙන්ම එම දිනය අප හඳුනාගත යුත්තේ හැත්තෑ…

අතුරුදන් වූවන්ගේ දිනය අනුස්මරණය කරමු
නවතම

අතුරුදන් වූවන්ගේ දිනය අනුස්මරණය කරමු

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ මූලිකත්වයෙන් 32වරටත් පවත්වන අතුරුදහන්වූවන් අනුස්මරණය කීරීමේ ජාතික දිනය 2022.10.27 දින සිදුකිරීමට සියලුම සැලසුම් සකස් කොට ඇත. එහිදී, පෙ.ව 10.00 අතුරුදහන්වූවන්ගේ කාර්‍යාලය OMP ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් සහා පෙත්සමක් භාර දීම. ප.ව 1.00 සීදුව,රද්දොළුව…

ඒඩ්ස් රෝගීන් වාර්ථා වීමේ වැඩිවීමක්
නවතම

ඒඩ්ස් රෝගීන් වාර්ථා වීමේ වැඩිවීමක්

ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ, මෙරට HIV ආසාදිතයින් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවයි. පසුගිය වසරේ පළමු කාර්තු දෙක තුළ ආසාදිතයින් 148 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ…

යාල රේස් ගිය වාහන සහ පුද්ගලයන්ට වසර 3ක සංචාරක තහනමක්
නවතම

යාල රේස් ගිය වාහන සහ පුද්ගලයන්ට වසර 3ක සංචාරක තහනමක්

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින්ට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගැනීමට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන…

සෞඛ්‍ය සේවය කඩාවැටීමක අත ළඟ
නවතම

සෞඛ්‍ය සේවය කඩාවැටීමක අත ළඟ

  ඖෂධ හිඟය,වෛද්‍ය උපාංග හිඟය සහ විඳුලි කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය ඔක්තෝමබර් මාසයේ නිකුත්…

ල.දු.දෙ සේවක පුරප්පාඩු 8000ක්
නවතම

ල.දු.දෙ සේවක පුරප්පාඩු 8000ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු පුරප්පාඩු අට දහසකට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි. එම ප්‍රමාණයට අමතරව වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම යන සේවක සංඛ්‍යාව සහ රා.…

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනාක්
නවතම විදෙස්

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනාක්

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවන චාල්ස් රජු නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත…

බොර තෙල් මිළ යලි පහළට
නවතම

බොර තෙල් මිළ යලි පහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය. ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.84 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ  බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.36…

සියවසක් කලින් ඉපැදුණු මියුරුසර මිනිසා
අවකාශය නවතම

සියවසක් කලින් ඉපැදුණු මියුරුසර මිනිසා

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 25.01.1937 - 24.10.2008 ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳව අලුතෙන් යමක් ලියන්නට උත්සාහ නොකරන්නේ මා එයට නොතරම් බැව් ද කේමදාසයන් වෙනකෙක්ට තමා පිළිබඳව අලුතෙන් ලියන්නට යමක් ඉතිරි කර නැතැයි ද හැඟෙන බැවිනි. එබැවින් ඔහු අරභයා…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට
නවතම

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට

සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග සාකච්ඡා කර දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

තෙල් සංස්ථාවේ සේවක රැස්වීම් වලට අවසර ගන්න ඕනි
නවතම

තෙල් සංස්ථාවේ සේවක රැස්වීම් වලට අවසර ගන්න ඕනි

සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණ තහනම් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක…

බොරිස් ජොන්සන් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වෙයි
නවතම විදෙස්

බොරිස් ජොන්සන් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වෙයි

  කන්සර්වටිව් පක්ෂය එක්සත් කිරීමේ බලාපොරොත්තුවෙන් තමන් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ(23) නිවේදනය කළේය. එසේම මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය මහ මැතිවරණයක් නොව තම රටවැසියන් මුහුණදී සිටින ආර්ථික…