මැයි 18, යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! – දුලාන් දසනායක
තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ ඉතිහාසය ලෙයින් තෙත් කළෝය. සිංහල මව්වරුන්ගේ විලාපය රැව් දෙද්දී උතුරේ මව්වරුන් විලාපයද ඊට නොදෙවෙනි විය. දකුණේ සිංහල දරුවන් රණවිරුවන් වෙද්දී උතුරේ දෙමළ දරුවන් ත්‍රස්තවාදීන් විය. LTTE යට…