බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර විනාශය වැලැක්වීමට වහාම පියවර ගන්න – අභියාචනාධිකරණයෙන් වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝග
බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති…