විදුලි ගාස්තු 20%කින් අඩු කිරීම NMSJ අගයයි!
විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…