කොළඹ මහ නගර සභාව හඳුනාගන්න
නවතම පුවත්

කොළඹ මහ නගර සභාව හඳුනාගන්න

මාලිමාවෙන් හෙවත් ජාතික ජන බලවේගයෙන් කොළඹ පුරපති කරන්නට යන අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීන් 113ක් පත්වන බව කියනවා. ඒ සියල්ලම තම පක්ෂයට ගන්නට කැමති බවත් කියනවා. කොළඹ මහ නගර සභාවේ…

පියුමි හංසමාලි සහ අනුර කුමාර
අවකාශය නවතම

පියුමි හංසමාලි සහ අනුර කුමාර

පියුමි හංසමාලි යනු දක්ෂ වෙළෙන්දියකි. ජනමාධ්‍යයේ කියන හැටියට රුපියල් දාහේ දෙදාහේ ක්‍රීම් මිලට ගෙන ඒවා අලුත් පෙට්ටියක දමා රුපියල් තිස් හතලිස් දාහකට විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගත්තේ නම් එය කදිම වෙළඳාමකි. චීනයේ ලාබෙට හදන ෆෝන්…

කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව
අවකාශය නවතම විශේෂාංග

කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව

ක්‍රීඩා න්‍යාය විෂයයේදී (game theory) උගන්වන මූලික ක්‍රීඩා වලින් එකක් වන්නේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවයි. කාසි වලට දැන් එතරම් වටිනාකමක් නොමැති නිසා අපි කාසිය වෙනුවට රුපියල් 1000ක් වැනි මුදලක් යොදා ගනිමු. මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයින් දෙදෙනාට…

අයවැයෙන් පසු අනුර මුහුණ දෙන අභියෝග.
අවකාශය නවතම

අයවැයෙන් පසු අනුර මුහුණ දෙන අභියෝග.

අනුර - ජවිපෙ - මාලිමා ආණ්ඩුවේ අයවැය අද තුනෙන් දෙකකින් සම්මත වෙන්න නියමිතයි. ආණ්ඩුවට ඇත්ත අභියෝගය එන්නේ අයවැය සම්මත උනාට පස්සෙයි. මේ අවුරුද්දේ අප්‍රියෙල් පළවෙනිදා ඉඳන් නව බදු වර්ෂය ආරම්භ වෙනවා. ආණ්ඩුවට නිසි ආර්ථික කලමනාකරණයක්…

දේශබන්දු, පොලිසිය වගවීම හා වගකීම
අවකාශය නවතම

දේශබන්දු, පොලිසිය වගවීම හා වගකීම

-අජිත් පැරකුම් ජයසිංහ- තවමත් පොලිස්පති වන දේශබන්දු තෙන්නකෝන් ඉතාම නරක පොලිස් නිලධාරියකු ලෙස හඳුන්වනු ලැබේ. ඔහුගේ කාලය තුළ බොහෝ වැරදි ක්‍රියා සිදු කර ඇත. ඇතැම් වැරදි ඔහු ඍජුව මෙහෙයවා ඇත. මීට කලින් සිටි පොලිස් නිලධාරීන්…

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි!
අවකාශය නවතම

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි!

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා…

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනගතයුතු ම කරුණු 6ක්
අවකාශය පුවත්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනගතයුතු ම කරුණු 6ක්

වසර කිහිපයක් පුරා විවිධ හේතු නිසා කල් දැමුණු පළාත් පාලන මැතිවරණය මැයි 06 පැවැත්වීමට දින නියම කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ හතරෙන් දැනට වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ…

ට්‍රම්ප් ඇමරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි.
අවකාශය නවතම පුවත් විදෙස්

ට්‍රම්ප් ඇමරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසාදැමීමේ නියෝගයකට අත්සන් තැබීමක් සිදුකර ඇති බවට වාර්තා වේ. එය ඇමරිකානු දක්ෂිණාංශිකයින්ගේ දශක ගණනාවක පැරණි ඉලක්කයක් වූ අතර, එමගින් ෆෙඩරල් රජයේ බලපෑමෙන් නිදහස්ව තනි රාජ්‍යයන් පාසල් පවත්වාගෙන…

ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මැරීමට නියෝග, හතක් දිවි ඇති තෙක් සිරගත කෙරේ.
නවතම පුවත්

ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මැරීමට නියෝග, හතක් දිවි ඇති තෙක් සිරගත කෙරේ.

පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ…

අගුණුකොළපැලැස්ස මහවැලියේ පියුම්ගේ පදයට නිලධාරීන් නටමින්, සේවාලාභින් වටේ යවයි.
අවකාශය නවතම

අගුණුකොළපැලැස්ස මහවැලියේ පියුම්ගේ පදයට නිලධාරීන් නටමින්, සේවාලාභින් වටේ යවයි.

වසර 40 කට අධික කාලයක් භුත්ති විදීණු ලබන පියා සතු වාරි ඉඩමේ මුල් අයිතිය ඉල්ලා මහවැලි අධිකාරියට කල ඉල්ලීම, එකී අධිකාරියට අයත් නොවන බැවින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කර…

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට
ආර්ථික නවතම පුවත්

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිතව ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සහ නව මාර්ගෝපදේශයන්ට අනුව ජීඑස්පී ප්ලස් (GSP+) සඳහා සුදුසුකම් ලැබීමට අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීම ඇතුළු වගකීම් ඉටුකිරීම…

ස්කයිප් ඔස්සේ සිදු කරන පළමු හදුනාගැනීමේ පෙරට්ටුව අද
නවතම පුවත්

ස්කයිප් ඔස්සේ සිදු කරන පළමු හදුනාගැනීමේ පෙරට්ටුව අද

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ස්කයිප් තාක්ෂණය ඔස්සේ හදුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වේ. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට ගෙන ආ නව සංශෝධනය අනුව මේ සදහා ප්‍රතිපාදන සකස් වී ඇත. ගණේමුල්ල…

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ – ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද
ආර්ථික නවතම පුවත්

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ – ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද

Daily Reporter වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී ශ්‍රී ලංකාව, ජාතික හැඳුනුම්පත් පද්ධතිය සඳහා ජෛවමිතික (biometric) දත්ත සුරක්ෂිත කිරීමට ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස ක්‍රිප්ටෝග්‍රැෆික් හැෂින් (cryptographic hashing) භාවිතා කරන්නට යන බව වාර්තා වේ. මෙහිදී දත්ත නැවත හැරවිය…

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ
අවකාශය නවතම විශේෂාංග

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක මේ ටියුෂන් ගුරුවරයා…

LGBTQI මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිගෙන් පොලිසියට උපදෙස්!
අවකාශය නවතම

LGBTQI මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිගෙන් පොලිසියට උපදෙස්!

වත්මන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳ දන්වා, රාජකාරිය ඉටු කිරීමේදී පොලිස්…

මැගසින් බන්ධනාගාරයේ පහරදීමකින් රැඳවියෙකු මිය යයි.
අවකාශය නවතම

මැගසින් බන්ධනාගාරයේ පහරදීමකින් රැඳවියෙකු මිය යයි.

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් ඇති බවට වාර්තා වේ. වාර්තාවන අන්දමට මෙම පහරදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය. මෙලෙස මියගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය…

මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකීකයන් 14 ක් දිවයිනට!
අවකාශය නවතම

මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකීකයන් 14 ක් දිවයිනට!

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු මුදවාගෙන දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. විදේශ අමාත්‍යාංශය පවසන අන්දමට අනුව මෙම පිරිස අතරින් තරුණයින් 10 දෙනෙකු සහ…

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට බාර වෙයි!
අවකාශය නවතම

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට බාර වෙයි!

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම…

වෛද්‍යවරියට ලිංගික හිරිහැර කිරීමේ සිද්ධියේ සැකකරුට පොලිසිය විසින් දඬුවම්
නවතම පුවත්

වෛද්‍යවරියට ලිංගික හිරිහැර කිරීමේ සිද්ධියේ සැකකරුට පොලිසිය විසින් දඬුවම්

අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිරිහැර කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුට පොලිසිය විසින් දඬුවම් දීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ෙ බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. වෛද්‍යවරියකට ලිංගික හිරිහැර කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය…

“අස්වැසුම”සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.
අවකාශය නවතම

“අස්වැසුම”සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන ආකරායට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි. ඒ අනුව 2023 වසරේ ජූලි පළමු දා…

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් විශේෂ අවශ්‍යතා සහිත මගීන්ට අලුත් සේවාවක්!
අවකාශය නවතම

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් විශේෂ අවශ්‍යතා සහිත මගීන්ට අලුත් සේවාවක්!

ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත වැනි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාව දෛනිකව විවිධ අපහසුතාවයන් සඳහා මුහුණදෙන අතර එම අපහසුතා මගහැරීම වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු…

රටවල් 43ක පුරවැසියන්ට ඇමෙරිකාවේ සංචාරය තහනම්?
පුවත් විදෙස්

රටවල් 43ක පුරවැසියන්ට ඇමෙරිකාවේ සංචාරය තහනම්?

අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය එරටට සංචාර සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා නව තහනමක් පැනවීමට උත්සහකරන බවට වාර්තා වන අතර ඒ අනුව රටවල් 43 ක පුරවැසියන් ඉලක්ක කිරීම සළකා බලමින් සිටින බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරන…