2025 වසරේ පළමු මාස තුනට අල්ලස් පැමිණිළි 1267ක්.
2025 වසරේ ගතවු පළමු මාස 03 තුළ ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,250කට අධික බවට වාර්තා වේ. ඒ අනුව ජනවාරි පළමු දා සිට මාර්තු මස 31 වන දා…
2025 වසරේ ගතවු පළමු මාස 03 තුළ ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,250කට අධික බවට වාර්තා වේ. ඒ අනුව ජනවාරි පළමු දා සිට මාර්තු මස 31 වන දා…
මෙරට ජනමාධ්‍යවේදීන්ට හිමිවිය යුතු ශිෂ්‍යත්ව, විදේශ සංචාර හා රක්ෂණාවරණ පසුගිය කාලයේදී වැඩි වශයෙන් හිමිකරගෙන ඇත්තේ රජයේ නිලධාරීන් හා ජනමාධ්‍ය හැඳුනුම්පත අනීතිකව ලබාගත් පිරිසක් යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ප්‍රකාශ කරයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන…
ඉකුත් දා කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී තරුණයෙකු මියගිය සිදුවීමක් වාර්තා විය. ඔහු මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීමක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් සිරමැදිරියේ දී මෙලෙස මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැඩ…
කවුරුත් දන්නා පරිදි අද අප ඉදිරියේ පවතින්නේ බරපතළ අභියෝගාත්මක තත්ත්වයකි. ඇමෙරිකාව පනවා ඇති තීරුබදු මගින් ලෝකය විශාල ආර්ථික අවිනිශ්චිත තත්ත්වයකට සහ අර්බුදයකට පත්කොට තිබේ. එහි ප්‍රතිඵල තවමත් සිතාගැනීමට පවා නොහැකි ය. ඒ අතර ඉන්දියාව සහ…
ලෝක යුද්ධ දෙකක අවසානයේ ගොඩනැගුණු අන්තර්ජාතික පද්ධතිය, ගෝලීය සාමය ආරක්ෂා කිරීම, යුක්තිය ප්‍රවර්ධනය කිරීම සහ නීති මත පදනම් වූ අන්තර්ජාතික නියෝගයන් හරහා ස්ථාවරත්වය සහතික කිරීමේ අභිලාෂය ඇතිව නිර්මාණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම්…
ශ්‍රී ලංකාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය (RSF World Press Freedom Index 2025) හි රටවල් 180ක් අතරින් 139 වැනි ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ජනමාධ්‍ය කරණය ප්‍රගුණ කිරීම සඳහා කොන්දේසි "දුෂ්කර" හෝ "ඉතා බරපතල" රටවල්…
යාපනය ප්‍රදේශයේ ආරංශක අංශ සතුව පවතින ඉඩම් අක්කර 40ක් සිවිල් වැසියන් වෙත නැවත භාර දීමට කටයතු කර තිබේ. ඊයේ දිනයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් විසින් ඊට අදාල ලියකියවිලි ඊයේ යාපනය දිස්ත්‍රික්…
බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම හා නම්නුකුල යන ප්‍රදේශයන් වල වාර්තාවන ගෘහස්ත ප්‍රචණ්ඩතා හා ළමා ගැබ් ගැනීම් සිදුවීම් ඉහළ බව එම ප්‍රදේශයේ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියි. ඔවුන් මේ බව සඳහන් කළේ ඉකුත් 26 වන දා රයිට් ටු…
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අෙප්‍ර්ල් මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර…
" ආ මල්ලි... අපි ඔයා එනකන් හිටියේ " විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිටම බැච් එකේ සාමාජිකයන් ෆේස්බුක් සමූහයකට එකතු කිරීමට ගත් උත්සාහය නිසාවෙන් මා හට ලැබුනු පිලිගැනීම එසේ ආරම්භ විය. කොළඹ විද්‍යාපීඨයේ ශාරීරික හිංසනයන් නැතත්, …
ජනමාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නොමැතිව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොදෙන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා කළැයි කියන ප්‍රකාශයකින් පසු මේ වන විට ඒ ගැන ලොකු කතා බහක් ඇතිවී තිබේ. කැබිනට් තීරණ…
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ…
නවක වදය නිසාවෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානි කරගත් පුවතක් වාර්තා වේ. මෙලෙසින් සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි. ඉකුත් 27 වන දා…
පොලිස් අත්අඩංගුවේ සිටිය දී පහර කෑමෙන් මියගිය බව පවසන සත්සර නිමේෂ් නැමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබේ. අදාළ පරීක්ෂණයේදී…
රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු…
2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අවසන් වරට 2013 /2014 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්…
2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී 21 හැවිරිදි තරුණයෙකුට පොලුවලින් පහර දී මරා දැමීමේ සිද්ධියක් වූ අතර එම චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (අප්‍රේල් 28) මරණ දඬුවම් නියම…
මෙරට වයස අවුරුදු පහට අඩු සියලුම දරුවන් මරණයට පත් වූ පසු එම මරණය අනිවාර්යයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මරණ පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවට වාර්තා වේ. අමත්‍යංශය…
උසස් පෙළ ප්‍රතිඵල ආවා. ඉතිං මේ පින්තූරෙ මොකට ද? ඔව්, ඒක හරි ම වැදගත්... මේ වෛද්‍යවරයා ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ. දෑතට මාංචු දාගෙන අරගෙන යන්නේ නොකළ වරදකට. එදා බොහෝ පිරිසක් මේ සිර ගත…
දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, යුරෝපා සංගමය ඇතුළු බලවතුන්ගේ ප්‍රතිචාර, ඇමෙරිකාවේ සහ ලෝකයේ වෙළෙඳපොළ කැළඹීම් ,…
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ වොෂින්ටන් හිදී පැවත් වූ සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් කරනු ලබන ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශය අද (25) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය පහතින්, ශ්‍රී…
පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත් යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින්…
ජාතිවාදය කියන්නෙත් සමාජවාදය වගේම තවත් දෘෂ්ටිවාදයක්. ඒක ජාතික ස්වෝත්තමවාදයක් කියලත් කියන්න පුළුවන්. තමන් සමාජවාදී නිසා සෙසු ජනයාට වඩා උතුම්ය කියල හිතන එකත් ස්වෝත්තමවාදයක්. ස්වෝත්තමවාදයන් කියන්නෙ කරදරකාරී තත්වයන් බව ඇත්ත. ඒ වුණාට, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම කෙනෙකුට…
පොලිසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යොමු කරමින් එම සේවා ගාස්තු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes