මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!
ශ්රී ලංකා මහ බැංකුව විවෘත වෙළෙඳපොල ක්රමය යටතේ, කඩදාසි නැතිව සල්ලි අච්චු ගැසීම හෙවත් මුදල් පොම්ප කිරීම සිදු කර ඇත. ඒ, සුලබ මුදල් අච්චු ගැසීමේ පැරණි ක්රමවේදයන්ට පිටින් එකවරම හඳුණාගත නොහැකි දෛනික මෙහෙයුම් ක්රියාවලියේ ප්රතිපාදන…

























